18000 BTU, manually capacity control කරන්න පුළුවන් එකක් ගන්න, මගේ නම් තියෙන්නේ singer inverter ඒවා. 18000 එකේ capacity එක 12000\10000\7000 වෙනකන් manually සෙට් කරන්න පුළුවන්, නැත්නම් full capacity දාල තිබ්බම කාමරේ cool වෙලා capacity එක adjust වෙනවා.
කාමරේ cool උනාට පස්ස්වේ ගන්න power එක ගොඩක්...