mage Singer inverter 18000 BTU AC එකක් තියෙන්නේ, ගිය අවුරුද්දේ හෙන රස්නිය කාලේ april මාසේ පුරාම දාල තිබිල unit 180 විතර ගියේ, රැ 9 ඉඳන් උදේ 6 වෙනකන්, temperature 26-27 වගේ සෙට් කරලා තිබ්බේ. AC එකට විතරක් average unit 3-4 වගේ දවසට ගිහින් තිබ්බේ. සමහර පට්ට රස්නිය දවස් වල unit 5කුත් ගිහින් තිබ්බ...