1. T

    BYD මල්ලිල . EV මල්ලිල පොඩ්ඩක් ඇවිත් මේක බැලුවනම්

    ඕක දැක්කම මටත් ඕකමයි හිතුනේ. තව charging points වැඩි වෙන්න ඕනේ දුර පළාත් වල නැත්නම්, long weekend වල වගේ දුර trip එකක් ගියෝත් මාර කට්ටක් කන්න වෙන්නේ, එක charging point එකට වාහන කීපයක් පෝලිමේ තියෙන්න පුළුවන්. මේක තව අවුරුදු 5 වගේ හරි යාවි, දැන් එන EV volume එකට ගොඩක් අය EV charging points වලට...
  2. T

    Solar ගහන එක කේස් වගේ ඉස්සරහට

    Puluwan, Inverter eke priority option eka Solar>Grid>Battery set kalama hari. Man gawa thiyenne power cut kale gahapu 3.5kW, off grid system ekak, oya setting eka dala thiyenne. Solar adu wenakota Solar+Grid yanawa, Solar nathi wenakota Grid by-pass mode ekata set wenawa. Samahary...
  3. T

    උබලගේ වාහන අදයි හෙටයි එලියට දාද්දි පරිස්සමෙන්🚫

    මමත් අනිවාර්යෙන් එකගයි. ඔය bar වහන වැඩෙන් වෙන්නේ පෝයට කලින් stock කරන්, පෝය දවසේ වෙනදට වැඩිය බොන එක
  4. T

    උබලගේ වාහන අදයි හෙටයි එලියට දාද්දි පරිස්සමෙන්🚫

    ඒක මිනිස්සු හිතන විදිහ. ධාර්මික අය සිල් ගන්නවා, පරතිපත්ති පූජා කරනවා, එත් ඇත්ත එක නෙවෙයි නේ, බහුතරය එක festival එකක් විදිහට නේ සමරන්නේ. නැත්නම් මොන මගුලකටද පන්සල් වලින් ම වෙසක් කලාප තියන්නේ. festival විදිහට සමරන කට්ටිය එහෙම සමරයි, ධාර්මික අය ප්‍රතිපත්ති පූජා කරයි. හරියට Christmas වගේ. හැමෝම...
  5. T

    උබලගේ වාහන අදයි හෙටයි එලියට දාද්දි පරිස්සමෙන්🚫

    මට තියෙන ලොකුම අව්ල, ලංකාවේ මිනිස්සු festival තියෙන දවස් වල ආතල් එකක් ගන්න එකේ වැරැද්ද මොකක්ද කියන එක. හැබැයි වෙන රට වල මිනිස්සු මේ විදිහටම පාරේ බැහැල enjoy කරන ඒවා පොෂ් කියල කියන්නේ, ( උදාහරණයකට Rio Carnival, Venice Carnival, Holi festival, Edinburgh festival, තව Spain වල හරක් පාරට දාල දුවන එක...
  6. T

    මාලිමාවෙන් හැලෙන චන්ද පොහොට්ටුවට යනවා වගේ

    ඔකේ ආතල් එක බලා ගන්න පුලුවන් විපක්ෂේ කට්ටිය ඔක්කොම එකතු වෙලා සමගියෙන් පාලනය කරන හැටි බලාගෙන ඉන්නකොට.
  7. T

    Toyota Lanka

    ඔය safety sense feature එක ලංකාවේ සාමාන්‍ය පාරක යනකොට මල වාතයක් නේද, හිටි ගමන් break කරන කොට පිටිපස්සෙන් එන එකට කර ගන්න දෙයක් නැ, ඇවිත් පස්සේ වදින්න පුළුවන්. වෙන රටවල් වල accident අඩු කරන්න ඕක භාවිත උනාට ලංකාවේ accident වැඩි වෙන එක වෙන්නේ. Highway එකට නම් වටිනා feature එකක් හැබැයි
  8. T

    IMF අහක බලයි

    චන්දෙන් පස්සේ electricity bill එක IMF කියන විදිහට වැඩි කරපු ගමන් ඕක දෙනවා
  9. T

    ගල් බනිසලා..මොබයිල් නෙට්වර්ක් අවුල්.iOS 18.4.1 අවුලක්ද. මොබිටෙල්ලගෙ අවුලක්ද

    මගේ නම් අව්ලක් නැ. 4G, 5G හෙම අව්ලක් නැතුව වැඩ. Dialog තියෙන්නේ. මොන වගේ issue එකක් ද තියෙන්නේ. call ගන්න බැරි ද, නැත්නම් internet යන්න බැරි ද
  10. T

    🛑🛑නන්දලාල් වැඩ පෙන්වයි...අලුත් වාහන සේල් පොළේ වේළෙයි - ගාණ වැඩියි විකුණන්න බෑ🛑🛑

    දැන් sale කාරයොන්ට කලින් වගේ ඕනේ ඕනේ විදිහට වාහන ගේන්වන්න බැ නේද. කව්රු හරි කෙනෙක් pre order කරලා ගෙන්වන්න ඕනේ නේ. එහෙමනං මේ වාහන ඔක්කොටම අයිති කාරයෝ ඉන්න ඕනේ නේ
  11. T

    නුවර ජරා කරලාද? මිනිස්සු අවුල්ද?

    වසරක් පාසා පෙන්නුවත් මේ සෙනගම එනවා අඩුම තරමේ මුල් අවුරුදු 3දී වත්. අපේ ගොඩක් වයස අය හිතාගෙන ඉන්නේ එක නිවන් දකින්න පුළුවන් පිනක් කියල, මන් දන්නා එක්කෙනෙක් දැනට තුන් පාරක් ගියා කිව්වා, මොනවා හරි හොර ක්‍රමේකට යන්න ඇති. එත් ඇති වෙලා නැ. ගොඩක් ඇවිත් ඉන්න අය, ඔහොම තමයි, ඊළඟ අවුරුද්දේ පෙන්නුවත් ආයේ එනවා
  12. T

    කුට්ටිච්චි ආයෙත් ඇන ගනී

    Simple, if Ranil or anyone can file a case saying she is lying and ask for an investigation. Then we all can know it is free or not
  13. T

    දේශීය අදායම් දෙපාර්තමේන්තු කාර්යාලවල දැඩි තදබදයක්

    සිරාවටම, මේ සතියේ අම්මටයි, තාත්තටයි online register කලා, තාම TIN අවේ නැ. ඇයි මුන්ට ID එකෙන් යන්න බැරි,18 වැඩි හැමෝටම ID තියෙනවනේ. බොරුවට වැඩ වැඩි කරගෙන අපිටත් වැඩ වැඩි කරනවා
  14. T

    CHR 2018 දිලා BYD OTTO 3 එකක ගන්න එක්ක ගැන මොකද හිතෙන්නෙ?? තව ටිකක් ඉන්න එක හොදද ?

    CHR එක විකුණලා අතට එන ගානෙයි, Atto 3 එක ගන්න තව අතින් දාන ගානේ ප්‍රමාණය ගැන බලලා, තීරණයක් ගන්න. අතින් ලක්ෂ 50-60 දාන්න වෙනවා නම් CHR එක තියාගෙන අතින් දාන ගානෙන් පෙට්‍රෝල් ගහන එක ලාබ වෙයි. කවද හරි ඔකේ battery replace කරන්නත් වෙනවනේ. අතින් දාන ගාන ලක්ෂ 5-10 වගේ නම් අව්ලක් නැ
  15. T

    CEB Ponnyo

    PUCSL පැමිණිල්ලක් දාන්න. 2025-04-24 පෙර ගෙව්වේ නැත්නම් විසන්දි කරනවා කියල ආපු ලියුමත් පැමිණිල්ල එක්කම දෙන්න. පොඩ්ඩක් බලන්න ඒ ලියුමේ කොන්දේසි තියෙනවද කියලත්, deadline එකක් දීල තිබ්බට CEB එකට ඊට කලිනුත් කපන්න පුළුවන් වගේ කොන්දේසියක්
  16. T

    ජනපති අනුර - ට්‍රම්ප් හමුවක් ළගදීම..🔴🔴

    මේක ඇත්ත නම් අනුර කුමාර තමා 3 වන ජනාධිපති, ඇමෙරිකාවේ ජනාධිපති කෙනෙක් White House එකේ දී හමු වෙන. අන්තිමට Ranil W, 2002 දී අගමැති විදිහට George W Bush හමු වෙලා තියෙනවා
  17. T

    🔴🔴🔴 Breaking !!! - රනිල් + IMF බත්බැල නන්දලාල් මාලිමාවේ විනාශය අරඹයි.. සියල්ලන් බදුගෙවීම අනිවාර්යයි.. TIN අංකයත් අනිවාර්යයි..

    ඔයා තාම දන්නේ නැති උනාට IRD එකෙන් හැමෝටම TIN හදාගෙන යන්නේ, ඒ විතරක් නෙවයි බෑන්ක් account තියෙන අයව automatically connect කරගෙන තියෙන්නේ TIN නැතත් ID එකෙන්, next tax return එක දානකොට බලන්න,account interest income එක automatically ඒවි. ගිය අවුරුද්දේ BOC විතරයි connect වෙලා තිබ්බේ. දැන් current...
  18. T

    😮යකෝ චිනේ මාර දියුණූ යි නේ බන් 😱⭐

    Chinese එවුන් EUV machine develop කරලා ඉවරයි. trial production එක Q3, 2025. https://www.techpowerup.com/333801/china-develops-domestic-euv-tool-asml-monopoly-in-trouble Looks like Chinese approach is more efficient than ASML tech and cost effective

    No contents