1. T

    UK ඉන්න උන් වරෙල්ල ඉක්මන්ට

    UK ගියාම tax ගෙවන්න වෙනවා, ලංකාවේ විතරක් නෙවෙයි tax ගෙවන්නේ.
  2. T

    මගෙන් පුනරුදයට මාසෙට ලක්ශ එකහාමාර ගානෙ

    ඉතින් යකෝ, අපි ජොබ් එකට ගිය 2006 ඉඳන් PAYE කියල TAX එකක් ගෙවනවානේ. දැන් 36% අපි ගෙවනවා. ඒවගෙන් තමයි රටේ එවුන් නොමිලේ ඉගෙන ගන්නේ, බෙහෙත් ගන්නේ, ඔය $ දීල ගන්න වාහන වලට යන්න පාරවල් හදන්නේ පාරවල් හදන්නේ. ලජ්ජා නැද්ද හම්බ කරලා tax නොගෙවා ඉන්න සහ අනුන් ගෙවන tax වලින් ප්‍රතිලාභ ගන්න. මම නම් මේ ආණ්ඩුව...
  3. T

    Credit Card එකෙන් සල්ලි හොයමු

    ගිය අවුරුද්ද අන්තිම වෙනකොට මගේ සම්පත් ultra rewards වල points 29,450 වගේ තිබ්බ, එකෙන් 25000/- Cargils vouchers ගත්ත, මන් හිතන්නේ රුපියල් 100ට point එකක් එනවා. ඉතින් ඔය point 30000 ගන්න 29450x 100 = 2945000 වියදම් කරන්න ඕනේ, ඉතින් credit card එකේ points වලින් සල්ලි හොයනවා කියන එක හෙන ලේසි වැඩක්...
  4. T

    වාහන ආනයනයෙන් අපේක්‍ෂිත බදු ඉලක්ක අවුලක.. බදු අඩු කරන්න සාකච්චා.. ඇණැවුම් මදි වී වාහන සමාගම් වට්ටම් දෙයි…

    මේ පාර අය වැය හදල තිබ්බ විදිහට, වාහන ඉම්පෝර්ට් වලින් ලොකු රුපියල් අදායමක් ගන්න වගේ expectation එකක් තිබ්බේ. හැබැයි tax වැඩි කරපු වැඩි කිරිල්ලේ හැටියට අතිශයින් සල්ලි තියෙන (නිකන් විසි කරන ලෙවෙල් එකේ) කෙනෙක් විතරයි ලොකු ගානක් වියදම් කරලා ගන්නේ. දැනට හොඳ මට්ටමේ වහනයක් තියෙන කෙනෙක්, මෙච්චර ලොකු...
  5. T

    ඇස් වටේ කලු සිංහලයෝ වරෙල්ලා

    https://lk.spaceylon.com/products/sun-uva-uvb-spf-25-medium-protection-moisture-care-body-spray-50ml?srsltid=AfmBOooMkWKo16DZD3mH6oNu6UpavUwZLBfW2LaAgbYtvrHoXCyx9jF4 මෙන්න මේක ගලා බලන්න wife ලඟදි මේක ගත්ත, මේක cream එකක් නෙවෙයි, liquid lotion එකක්. Spa Ceylon එකේ අය කිව්වේ මේක ගොඩක් foreigners ල...
  6. T

    මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

    Ford Focus, if the company bring down, Ford Focus 1.0T or Puma 1.0T that will be a very good car, these will have the same price range like Raize, or Kia Sonics, but the comfort, safety, build quality and driving quality are far better than the Japanese car but have not see any update from the...
  7. T

    මේකෙ ඉන්න Toyota Raize පදින අය කවුද

    Toyota Raize Maximum output: 96 horsepower at 6,000 RPM Maximum torque: 140 newton meters at 2,400–4,000 RPM Premio, 109 HP and 136 NM torque 140 NM low එන්ඩ් torque එකක් තියෙන නිසා හොඳ pick up එකක් තියේවි, මන් ගාව තියෙන්නේ 1.0 ටුර්බෝ 125 HP, 270 NM torque එකක් තියෙන 1450 kg බර car එකක්...
  8. T

    iPhone 16e Released

    ගොඩක් android මිඩ් රේන්ජ් phone වල multiple camera setup එකක් තිබ්බට ෆොටෝ quality එක අඩුයි. මේකේ එන single camera එකේ ෆොටෝ quality එක ගොඩක් හොඳ උනොත්, එක ලොකු selling point එකක් වෙයි. ඒ වගේම android මිඩ් රේන්ජ් phone හදන company වලට image quality එක වැඩි කරන්න සිද්ද වෙයි.
  9. T

    රජයේ සේවකයන් බහුතරය මෝඩයෝද ?

    උඹ ඔච්චර analysis කරලත් ඕක තේරෙන්නේ නැතුවද මේකේ thread එකක් දැම්මේ 1. 2015 ආණ්ඩුවෙන් රනිල් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කළා (මේකේ විදිහට විශ්‍රාමික යටත් වැඩි කලා), එත් චන්දෙ දුන්නේ ගොටභයට 2. 2024 පඩි වැඩි කරනවා කිව්වා, එත් චන්දෙ දුන්නේ අනුරට මේකෙන් පෙන්නේ එක දෙයයි රාජ්‍ය සේවකයෝ රනිල්ට කැමැති...
  10. T

    🔴🔴🔴 රිලවෙක් නිසා රටේ ලයිට් කැපූ බවට මුසා දොඩවා රාවණාගේ සූර්ය විදුලිය කප්පාදු කරන්න හදන මාලිමා ඇමති ගෙදර පල...

    ඔව්, ඉන්දියාවෙන් සම්පුර්ණයෙන් ගන්න ගියොත් එහෙම වෙයි. අපි අවශ්‍ය වෙන වෙලාවට විතරක් උන්ගෙන් අරගෙන, rooftop solar promote කරලා වැඩියෙන් generate වෙන ටික ඉන්දියාවට දවල්ට යවන්න පුළුවන් උනොත් ගානක් හොයාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පායන කාලෙට දවල්ට උන්ට දීල, රැට උන්ගෙන් ගන්නත් පුළුවන්, grid එක balance...
  11. T

    🔴🔴🔴 රිලවෙක් නිසා රටේ ලයිට් කැපූ බවට මුසා දොඩවා රාවණාගේ සූර්ය විදුලිය කප්පාදු කරන්න හදන මාලිමා ඇමති ගෙදර පල...

    ඕකට කරන්න තියෙන හොඳම දේ ලංකාවේ ග්‍රිඩ් එකයි ඉන්දියාවේ ග්‍රිඩ් එකයි connect කරන එක, දවල් solar ඉන්පුට් වැඩි උනොත් ඉනිදියාවට යවන්න පුළුවන්. GRID balance කරන්න ඕනේ උනොත් ඉන්දියාවෙන් ගන්න පුළුවන්
  12. T

    ස්මෙල්ස් ලයික් තඩි ස්කෑම් එකක්

    ඔකේ Chalets හදල තියෙන්නේ නිකම් ගෙවල් වගේ. අඩුම තරමේ පරිසරයේ සුන්දරත්වයට ගැලපෙන විදිහට design කරලා වත් නැ. architect කෙනෙක් නැතුව බාස් කෙනෙක් හදල වගේ. ඕක කණ්ඩලම වගේ, පරිසරය එක්ක යන විදිහට හැදුව නම්, eco tourism විදිහට promote කරන්න තිබ්බ. බැලු බැල්මට මේක රක්ෂිතයක හදල වගේ, කවුරු මේ වගේ කන්දක් මේ...
  13. T

    "පොහොසත් රටකට ලස්සන ජීවිතයකට පළමු පියවර - ''මුදල් නෝට්ටු නැති ආර්ථිකයක්''"❤️❤️🔴

    ඕක implement කර ගන්න පුළුවන් උනොත් cash ගෙවල tax evade කරන උන්ට, බදු ගෙවන්න වෙනවා. එක ගොඩක් හොඳයි මොකද හැමදාම හ‍රියට බදු ගෙව්වේ private company වල වැඩ කරන අය විතරයි මොකද PAYE පඩියෙන් කපන නිසා. අනිත් හැම එකාම පුළුවන් තරම් බලන්නේ බදු වංචා කරන්න, ඊට පස්සේ අර private company වල වැඩ කරන මාස් පඩි...
  14. T

    ලක්ෂ 70කට වගේ ගන්න වාහනයක්

    පොඩ්ඩක් තව මාස 6ක් විතර ඉවසල ඉන්න, සල්ලි තියෙන මිනිස්සු කොහොමත් අලුත් වාහන ගන්නවා කීයක් උනත්, එතකොට හරියටම second hand price එකයි, ගන්න පුළුවන් option ටිකයි ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්.
  15. T

    Daraz windows 11 key / office key ?

    Mage Office key ekak thibba, awlak nathuwa wada kala, Windows 10-Windows 11 upgrade eken passe eka wada kale na. ita passe aye ekak gaththa, eka thama wada
  16. T

    AC එකක් දාන්න

    Singer එකේ නම් එහෙම අව්ලක් නැ. අපි ගිය අවුරුද්දේ අප්‍රේල් වල AC 2ක් සිංගර් එකෙන් ගත්තේ, දැනට free service දෙකක් කලා. Service due කියල SMS එකක් එනවා, එකේ number එකට කතා කරලා දිනයක්\වෙලාවක් දා ගත්තම, ඇවිත් කරනවා. අපිට කතා කරන්න අමතක වෙලා සතියක් වගේ ගියොත්, උන් ම call කරලා appointment එක දානවා...
  17. T

    S25 වෙත මාරු වීම

    TRCSL Approved price ekada 360/-? kohenda gaththe. E gananata nam sahena hondayi
  18. T

    රනිල් මෛත්‍රී යළි සෙට්වෙයි! හිටපු ප්‍රබලයෝ සේරම එක්වෙයි..හොරු ඵක මිටට..🔴✊

    මුන් දෙන්නා අන්තිමට සෙට් උන එකෙන් උනේ අර අහිංසකයෝ 200 විතර පාස්කු දවසේ මැරුණ එක විතරයි. මුන් දෙන්නගෙම මුල් ළමා විය සංවර්ධනය වෙලා නැ, නැත්නම් autism. 2015-2019 වෙනකන් මුන් දෙන්න කලේ, මොන්ටිසෝරි ළමයි වගේ රණ්ඩු උන එක විතරයි
  19. T

    සැප පිරුණු කොරියාවේ සුපිරිම “Higer” බස් රථ මෙරටට...🔴❤️❤️😎🔥

    Agree. If you check, 1st class compartments in Kandy-Colombo intercity train are always full any day and 85% passengers are Sri Lankans
  20. T

    Induction cooker එකක් ඕනේ අඩුවට කියක් වගේ වෙයි ද හෝධ එකක්

    අපේ තියෙන්නේ prestige, දෙකක් ම තියෙනවා. ගැස් නැති කාලේ ගත්ත ඒවා. ඒ දවස් වල පලවෙනි එක ගත්තේ 14000/-, දෙවෙනි එක 12500/-. දැන් නම් 7500/- වගේ වෙයි. Prestige එක නම් අව්ලක් නැ, තාම හොඳට වැඩ

    No contents