ඔය කැටගරි එකේ සිංහලුන්ට ඕන ජීප් එකක හැඩයක් තීන එකක් මචන් . උන්ට ඕකේ ටොර්ක් එකයි පවර් අවුට් අනන්මනම් අදාල නෑ ..හැඩය එකනම් ගොඩක් උන්ට ඕක ok .අනික ඕක ටොයෝටා ;වාහන හරියට එන්න ගත්තට පස්සේ ඕක ටිකක් අඩුවෙයි. හැබැයි ලංකාවේ හොදට මාකට් වෙන වාහනයක් තමයි ඕන. ඇක්ෂියෝ එක වගේ හැම තැනම තියෙයි.
……
අවසන් නිගමනය
මේවා ගන්නවා නම් රේස් පදින්න හිතාගන ගන්න එපා. ඇල්ටෝ එකක් වගේ තෙල් කරයි කියලා හිතාගන ගන්නත් එපා. එදිනෙදා වැඩට යන්න, කඩේ යන්න, පිරිමින්ට සහ ගෑනුන්ට පොදුවේ පාවිච්චියට, 4 ක් විතර දාලා දුර ට්‍රිප් එකක් යන්න එහෙම වරදක් නෑ.
මම හිතන්නේ ඕක තමයි ලංකාවේ ඊලග හිට්ම වහනය