~~~~උගන්ඩා මහ සටනැ කතා වත්තුව~~~~

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,638
    14,285
    113
    සිoහල ඔනෙ නම් සිoහලෙන් ලියපන් වමත් සාවක, වන්දනීය වූ මහා බලැති ,අසම සම, ඔය වචන මොනවද. උබ අඩුම ගානෙ අසම සම කියන්නෙ කාටද කියලවත් දන්නවද??? මොඩය වෙන්ඩ එපා උබ කිස්තියානි කියල අනිත් ආගම් වලට පහර ගහන්ඩ එපා, අපි බනින්නෙ නැනෙ උබේ අගමේ වචන දාගෙන ඒක හින්ද හැදියන්,

    ඔක්කොටම කලින් සිංහල කියල ලියන්න ඉගනගත්තොත් නරකද? :oo: නෑ මේ මනුස්සකමට කිව්වේ :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උම්බල්ගෙන් නම් බිල් ටික සිරිකොතෙන් ගෙවනවා ඇතිනේ.
    අපෙත් එහෙම කරානම් අපිත් දන්නවා තව ලස්සන ලස්සන කතා ලියන්න
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    උම්බල්ගෙන් නම් බිල් ටික සිරිකොතෙන් ගෙවනවා ඇතිනේ.
    අපෙත් එහෙම කරානම් අපිත් දන්නවා තව ලස්සන ලස්සන කතා ලියන්න

    තොපෙ විමලා ගෙවනවනෙ යකූ... ගෙවන් නැත්නං කියපන්.. මම උන්ගෙනුත් ගාන කපනවා
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තොපෙ විමලා ගෙවනවනෙ යකූ... ගෙවන් නැත්නං කියපන්.. මම උන්ගෙනුත් ගාන කපනවා


    මේ දවස්වල හිඳිලා බ්‍රෝ ඉන්නේ.
    කවුරුවත් එහෙම කන්ටක්ට් තියෙනවනම් සෙට් කරලා දියන්.
    මොක උනත් කමක් නැ
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    මහින්දය වෙන කොහේ කියල යන්නද බන්. උගන්ඩාවයි, සිවාසිලන්තෙයි තමයි පොරට ඉතුරු වෙලා තියෙන්නේ. :lol: :lol:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අප මහ රජුන්ගේ තේජසින් කම්පාලා අහස්‍යන්ත්‍රාංගනයේ විදුලි බුබුලු ලැජ්ජාවෙන් මිරිකී පිපිරී ගියහ...
    පිළිගැනුම් නර්තන ඉදිරිපත් කරන්නා වූ දෙවඟනුන් බඳු යුවතියෝ රාජපක්ස රජුන්ගේ ස්‍රී විභූතිය දැක එන්රික් පැමිණියාක් මෙන් තිසරපට ගලවා මහින්දෝත්තමයන් ඉදිරිපිට වන්දනාවේ යෙදුනාහ....
    :lol::lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    යහපාලනේ ගෙනාවේ අන්තවාදින්,ජාතිවාදින් සහ දුර දැක්මක් නැති අට පාස් ගොබ්බයෝ.. බලපං සිරා අර කරපු කථාව.. ප්‍රශ්නයක් ඇහුවම කොළයක් බලං කියවනවා..
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හිටපු ජනාධිපතිනි කුමාරතුංග බලයෙන් ඉවත්වී වසර දහයකට පසුත් අන්තර් ජාතික සමාජ දේශපාලන භූමිකාවක් රඟපායි

    :lol::lol::lol: රඟපානවා කියන්නේ මාර රඟපෑමක් තමා එයා කරන්නේ . එයාගෙම සල්ලි වලින් තමා එයා රඟපාන්නේ

    හේතුව ඇය බල දේශපාලන භූමිකාවෙන් ඉවත් වි රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය සිය ක්ෂේත්‍රය බවට පත් කර ගෙන සිටින නිසා ය‍

    බල දේශපාලන භූමිකාවෙන් ඉවත් වෙලා . පව්

    රාජපක්ෂ තවම බලය පස්සේ දුවයි. තමා රටෙහි නායකයා වන බවට වහසි බස් දොඩයි. ජාතිවාදය කර පින්නාගෙන සිටී.

    ජාතිවාදය ???
    මේ පොන්නයාට උතුර, නැගෙනහිර උන්ගේ ජාතිවාදය පෙන්නේ නැත
    මහින්දගේ ජාතිවාදයක් ගැන කියවනවා



    මහජන මුදල් ප්‍රකෝටි ගණනින් නාස්ති කැරෙන එවැන්නකුගේ පදවි ප්‍රාප්ත උළෙලට මහින්ද රාජපක්ෂ සහභාගි වූ සතියෙහිම වන්ද්‍රිකා කුමාරතුංග එක්සත් ජාතීන් ඇමතුවාය. ජනපති සිරිසේන ලංඩනයෙහි ලෝක දූෂණ විරෝධී සමුළුව ඇමතුවේය.

    :lol::lol: ලෝක දූෂණ විරෝධී සමුළුව/ david cameron, panama papers


    මහින්දට කඩේ යන්න මට අවශ්‍ය නැත .
    එත් සුනන්ද දේශප්‍රිය වැනි පොන්නයන්ගේ article එකක් දැක්කම හිනා යන නිසා මේ පොස්ට් 1 දමමි.
    ටෝය්යෝන්ට සුනන්ද දේශප්‍රිය ගේ පොස්ට් වලින් ගොඩයාමට සිදුවීම කෙතරම් සරදමක් ද
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0


    මේ දවස්වල හිඳිලා බ්‍රෝ ඉන්නේ.
    කවුරුවත් එහෙම කන්ටක්ට් තියෙනවනම් සෙට් කරලා දියන්.
    මොක උනත් කමක් නැ

    වජිර කමල් සමරක්කොඩි කියලා එකෙක් ඉන්නවා..පොර තමයි විමල්ගෙ ෆේස්බුක් බලකා සල්ලි දෙන්නේ..උඹට නම්බරේ පී එම් කලා.. කතා කරලා මාසෙකට 12000 මහින්දට සපෝට් පොසට් 150ක් හදන්නම් කියලා සෙට් කර ගනින් මචන්.. යූ ඇන් පී නං ඕක බාර හේශා කියලා අලුත් මංත්‍රී තුමෙක්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වජිර කමල් සමරක්කොඩි කියලා එකෙක් ඉන්නවා..පොර තමයි විමල්ගෙ ෆේස්බුක් බලකා සල්ලි දෙන්නේ..උඹට නම්බරේ පී එම් කලා.. කතා කරලා මාසෙකට 12000 මහින්දට සපෝට් පොසට් 150ක් හදන්නම් කියලා සෙට් කර ගනින් මචන්.. යූ ඇන් පී නං ඕක බාර හේශා කියලා අලුත් මංත්‍රී තුමෙක්

    මට කන්ටක්ට් එවහන්කෝ බන්.
    මැසේජ් ඇවිල්ල තිබ්බේ නැනේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දගේ ගොං වැඩ නිසා බයියෝ ලිඳෙන් ලිඳටම යනවා. කවදා නම් එලියක් දැකලා ගොඩ එන්නද.

    බයියෝ ලිදේ. උබලා අව්වට වේලි වේලි වැස්සට තෙමි තෙමි පාරෙමයි. පොනිලයි සිරයි අරින ඇරිල්ලට ගෙට එන්නම බෑනේ.

    :lol::lol::lol::lol::lol::lol::lol:

    බයියන්ට අරින එක පෙන්නලා, පොනිලා උබලට අරින ඇරිල්ල දැනෙන්නේ නෑ නේ ?
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    තවද එක් සමයක්හි අප‍්‍රතිවාද වූ ටින් ටින් නම් පණ්ඩිතභාග්‍යයෙන් යුක්තවූ උත්තම පුරුෂයෙක් එළකිරියේ වසනසේක් අඥානවූ ජනරාශියක් අරභයා මේ ජාතකය වදාළහ.

    යටගිය දවස බරණැස් නුවර මෝඩි නම් රජ්ජුරු කෙනෙක් දැහැමින් සෙමින් රාජ්‍ය කරනා කාලයෙහි අසල ලංකාද්වීපයෙහි මිහිඳුරාජ නම් රජ කෙනෙක් ජනරඤජනය කොට රාජ්‍යය කරන්නාහු එවක ලංකාද්වීපයේ තිස් වසක මහා යුධ බිය දුරු කරන්නට සමත් වූයේ ලෝකත‍්‍රයෙහි පතළාවූ කීර්තිඝොෂා ඇතිව මහත් රූපකාය සමපතතියෙන් හා ධර්මකාය සම්පතතියෙන් යුතුව රාජ්‍ය කරති. එකල්හි බරණැස් නුවර ලංකාද්වීපයට පසමිතුරු වූ රාජ්‍යලෝභීහු ලංකාද්විපයද මහා භාරතයේ ප්‍රාන්තයක් කරනු කැමතිව මිහිඳුරාජයන් හා භාරතයට වාසිදායක වූ ගිවිසුම් ඇතිකිරීමට කළ උත්සාහ ව්‍යර්ථ වූ සඳ මිහිඳුරාජයන් බලයෙන් නෙරපීමට කතිකා කරනුයේ “රටේ ජන සමූහයෝද සේනාවද බ‍්‍රහ්මණ ගෘහපතිහූද ඇති නායකවරුද යන සියල්ලෝම රජ්ජුරුවන් කෙරෙහි පැහැදුණා වන්නේය, මොහු බලයෙන් නෙරපීමට නම් පළමු රටේ ජහමනයා වෘෂභයාට ඇන්දවිය යුතුයැ’යි මෙපරිද්දෙන් කතිකා කොට භාරතයට හා බටහිරට පක්ෂ වූද ඔවුන්ගේ රූකඩ වූද විකුම් සිංහ නම් පුරුෂයෙකුත් නොවූ ගැහැනියකුදු නොවූ හයිබ්‍රිඩ් දෙස්පාලුවකු ලවා ජහමනයාට කියවන්නේ “එම්බා ජහමනය, තොප රජතුමා සහ පුත් කුමරුන් තොපේ ටැක්ස් වියදම් කරමින් සිනිදුවූ මිහිරිවූ ප‍්‍රණීතභොජන අනුභව කරන්නේ වේද, රත්‍රන් අසුන් පිට යන්නේ වේද, තොපි රා දාවල් මුළුල්ලෙහි සිය අතින් නොයෙක් කර්මාන්ත කොටත් කුසගින්නේ සිටියදී රජ කුමරුන් ලම්බෝගිනි රථ පදිමින් ඉතා මනෝඥ වූ සුරා පානය කරමින් රුසියානු සුරූපිනියන් හා රමණය කරන්නේ වේද, රජුගේ දාසකම්කාරාදීහුත් ඇල්සාලේ බත් හා මත්ස්‍යමාංස අනුභවකෙරෙන්නේවේද , කසීරට සුවඳවිලවුන් ගලවන්නේ වේද, ලන්ච් ගැනුමට එයාලයින්ස් දඬුමොණර වලින් සිංගා යන්නේ වේද” යයි පුහු ආටෝපයෙන් ජහමනයා රජු කෙරෙහි බිඳවන්නේ භාරතයේ හා බටහිරට හිතැතිත්තකු පෙන්වමින් කියනුයේ “මේ අල්පේච්ඡ වූ පුලතිසි පුත්‍රයා රජ කරව, උහු තොපිට සම් පයි පුරා කහවණු දෙන්නේ වේද, නොමිලේ වයිපයි දෙන්නේ වේද,ගූගල් බැලුන් දෙන්නේ වේද, අජානේය වොක්ස්වැගන් තුරඟුන් දෙන්නේ වේද, පේපැල් රැගෙන දෙන්නේ වේද යයි මහාමේරු පර්වතය අම්බ්‍රෙල්ලා පවුඩර් වන්නට තරම් මුසා බස් දොඩා අඥාන ජහමනයා මුලාවට පත් කළ සඳ ජහමනයාද මිහිඳුරාජ රජු ලංකාද්වීපයට කළ සේවය අළුයම ලූ කෙළ පිඬක් ලෙස බැහැර කර දමා භාරත ගැති පුලතිසි පුරුෂයා රජකමෙහි හිඳවූය. එම අඥාන පුලතිසි පුරුෂයාද ලංකාද්වීපයේ දියුණුව පසෙක තබා භාරතයන්ගේ හා බටහිරයන්ගේ පදයට කීකරුව ලංකාද්වීපයේ මිතුරු රාජ්‍යයන් සතුරු කරගනිමින් අනේක බදුවලින් ජහමනයාට පීඩා කරමින් වොක්ස්වැගන් තුරඟුන් තබා මරුටි කොටළුවකුවකුදු මිලයට ගන්නට අඵාසු වන සේ ක්‍රියා කරමින් රුපියල ගුවනේ පා කරමින් අසරණයින් පැහැරගනිමින් ඔවුන්ට බැට දෙමින් ප්‍රාණඝාත සංඝභේද අකුසල කරමින් රණවිරුවන් සිර කරමින් ත්‍රස්තවාදීන්ට නිදහස දෙමින් සංවර්ධන ව්‍යාපෘති අඩපණ කරමින් භාරතයෙන් කුලීකරුවන් සරණාගතයින් ගෙන්වමින් මෙකී නොකී අමන ප්‍රයෝගයේ යෙදෙමින් ලංකාද්වීපය අවුලෙන් අවුලට ගෙන ගියේ ජහමනයා මහත් දුකට පත් වූවාහු තමන් විසින් කරගත් මුග්ධ ක්‍රියාව සිහි කරමින් තමන්ටම ශාපකොට නින්දාසාපහාස කරගත්තාහුය.

    පණ්ඩිත වූ ටින් ටින් තුමා මේ දේශනාව ගෙණහැර දක්වා වදාරා වික්‍රම සිංහයා යන නාම මාත‍්‍රයකින් වඤචාස්වභාව ඇති කූට පුරුෂයාට හා උහුගේ අගසව්වන්ට රැවටීම හේතුවෙන් ලංකාද්වීප වාසීන්ට මෙවන් පිඩාවන්ට ලක් වන්නට වූයේ වේ යයි අතීතය අමතක වීමේ හා අඥාන වීමේ ආදීනව මෙලෙස ගෙණහැර දක්වා මුග්ධජන කතා වස්තුව කියවා නිමාකළාහුය.



    :yes::yes::yes::yes: