මං පාවිච්චි කරපු ගානට වඩා data ඉවර වෙනවා slt 4G connection එකේ. එයාලගේ usage meter එකේ පෙන්නන ගානට වඩා බාගයක් විතර අඩුවෙන් මගේ lap එකෙයි phone එකෙයි පෙන්නන්නේ. අද උදේ 8 ඉඳන් හවස 3 වෙනකන් පාවිච්චි කරේ 300MB විතර. ඒත් SLT usage meter එකේ හැටියට මං 900 MB පාවිච්චි කරලා. උදේ 8 වෙද්දි ඒකෙ balance එක තිබ්බෙ 8.7GB. හවස 3 වෙද්දි ඒක 7.8 ට බැහැල. slt එකේ මෙහෙම වෙලා තියෙන තව කට්ටිය ඉන්නවද? මේකට මොකද්ද කරන්න ඕන? මං හරිම පරිස්සමෙන් usage එක මැන මැන data use කරන්නෙ peak time එකේ. router එකේ තියෙන usage meter එකත් චාටර්. meter එක reset කරල තප්පර 15 ක් වගේ යද්දි 250MB විතර ගිහින් කියල පෙන්නනව එකෙ. මේ connection එකවත් එච්චර speed නෑ තප්පර 15 කට 250MB පාවිච්චි කරන්න. මන් slt usage meter එකෙයි windows වලට එන usage meter එකෙයි screenshots මේකෙ දානවා. දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න මේක මොකද්ද කියල දැනගන්න.
මේකට අමතරව phone එකේ 90MB පාවිච්චි කරා.
මේකට අමතරව phone එකේ 90MB පාවිච්චි කරා.
