අපි ගෙයක් හදන්න ගන්න ඉස්සෙල්ලා අපිට ඔනේ මොනවගේ ගෙයක්ද කියන එක අපි දැනගෙන ඉන්න ඕනේ.
අනිත් දේ තමයි ගොඩක් වෙලාවට ඔය අදින කට්ටියට තමන්ගෙම ගති ලක්ෂන තියෙනවා එයාලා හදන්නේ එයාලට හොදයි කියන දේ අපිට දෙන්න. අපි එක්ක කථා කරන්න ගියාම අපිව ලස්සනට වෙනස් කරනවා
ඒක නිසා හොදම දේ තමයි ඉඩමේ ප්ලෑන් එකේ දිග පලල අනුව තමන්ට ගැලපෙන කටුසටහනක් ගහගෙන යූ සී එකේ නීති වලට අනුව අදාල වෙනස් කම් කරලා අන්දවා ගන්න එක.
(100% අත්දැකීම් වලින් කියන්නේ)

, කොටින්ම ප්‍රධාන උළුඅස්ස සහ ගේට්ටු පන්නන්න පණ තියෙන කුකුළොත් ගෙනල්ලා, ඕපනින් එක දවසෙත් නැකත් බලලා සෙත්කවී කියෝලා, කිරි ලීටර් ගානක් උතුරෝලා, කපුවෙක් ගෙනල්ලා කාසි මතුරලා දාලා, කිරි ඉහලා පටන් ගත්ත බිස්නස් එක. අවුරුද්දයි මාස 4න් නැත්තටම නැතිවෙන්න හුකෝලා ගියා. 