discover 125 ST කවුද දක්කන්නේ.....?????

discover 125 ST කවුද දක්කන්නේ.....?????

TH15_BU_BAJAJ_1083502f.jpg



මචාස්ලා මේ බයික් එක යූස් කරන උන් කවුද ඉන්නේ.. මොනවද උඹලා මේකෙ දකින අඩු පාඩු සහ වටිනාකම්.. අලුත්ම නිසා අවුලක් යයිද?
 

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මොනොශොක් එක තියන හින්දා සැප පහසුවට ඇති.
    ටයර් පොඩි සීන් එකක් නෑ........
    මම දක්කලා නම් නෑ දැකලා තියනවා.
    ඉස්සරහ ටිකක් පල්සර් 135 එකේ වගෙ