1. tsydln

    Win 7 original Backup???

    මට මේක හම්බුන එකක් මචන්.එක නිසා ඉතින් මට කරන්න දෙයක් නැ.. මම ඔය crack එක දැම්මම windows updates දාන්නත් පුලුවන්ද?මම එක පාරක් windows update කළා.අවුලක් නම් වුනේ නැ.
  2. tsydln

    Win 7 original Backup???

    නමුත් microsoft securty assencial දාල තියෙනවා නේ?genuine නෙවේ නම් එක දන්නා බැ නේද?
  3. tsydln

    Win 7 original Backup???

    na ne,,ekane prob eka
  4. tsydln

    Win 7 original Backup???

    meka elatama weda neda? c: eka image bootable image karala dvd walata dammam athi neda?
  5. tsydln

    Win 7 original Backup???

    thankx...acer eken deepu soft eka mekata daganna vidiyak nadda?
  6. tsydln

    Win 7 original Backup???

    na machan.mama ekath baluwa..HP wala nam ehema thiyenwa
  7. tsydln

    Win 7 original Backup???

    මා ගාව තියෙන්නේ Acer Aspire 5750 වර්ගයේ ලැප්ටොප් එකක්.එක ගන්නකොටම මට genuine win 7 දාල තමයි හම්බුනේ.නමුත් recovery disk එකක් හම්බුනේ නැ. මට මේ OS එකේ bootable recovery disk එකක් හදාගන්න ඕනේ.මම net එකේ බැලුව.එතකොට හම්බුනා acer erecovery kiyala option එකක්.නමුත් ඊට අදාළ software එක මගේ ලැප එකේ...
  8. tsydln

    මම උන්ට කතා කරලා ඇහුව...තාම පරීක්ෂණ මට්ටමේ ලු තියෙන්නේ..මම ස්පීඩ් බැලුව..තාම මදි....

    මම උන්ට කතා කරලා ඇහුව...තාම පරීක්ෂණ මට්ටමේ ලු තියෙන්නේ..මම ස්පීඩ් බැලුව..තාම මදි....
  9. tsydln

    ටුවරිසම් කරන අය

    මමත් tourism කරනවා.....එත් තාම වැඩි දැනුමක් නම් නැ...
  10. tsydln

    Hutch 3G Now Working....

    මම ඉන්නේ ගම්පහ දිසතික්කයේ.......මෙහෙට Hutch 3G දීල..... ඔයාලට කොහොමද?:)
  11. tsydln

    dead girlfriend :(

    (*_*)
  12. tsydln

    O/L exam

    neddooo....
  13. tsydln

    O/L exam

    ඌ පාඩම් කරලා ඉවරය් මං මේ පොඩි උදව්වක් දෙන්ඩ බැලුවේ.
  14. tsydln

    O/L exam

    හරි හරි සිංහල රචනාවක් හරි දන්නේ නැද්ද?මට නෙමේ අපේ මල්ලිට අපි o/l කරනකොට එන රචනාව කලින්ම දැන ගත්තා.ඒ වගේ දන්නේ නැද්ද?
  15. tsydln

    O/L exam

    නෑ නෑ නම ලියන්ඩ නෑ නේ...
  16. tsydln

    O/L exam

    me paara o/l exam ekata ena questions ehema mukuth danne nedda ban kawuruwath.dannawanam ane kiyapallako.:rolleyes::oo:
  17. tsydln

    Android Apps, Windows වල Play කරමුද?

    meka use karanna android 4n eheme one na ne?
  18. tsydln

    Android Apps, Windows වල Play කරමුද?

    අඩේ මරුනේ...පට්ටම පට්ටයි හා....
  19. tsydln

    ====Megaupload resume download====

    ela machan...thankz
  20. tsydln

    skype video calls for anadroid?

    secondry cam 1k thiyenwa,,

    No contents