O/L exam

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
හරි හරි සිංහල රචනාවක් හරි දන්නේ නැද්ද?මට නෙමේ අපේ මල්ලිට අපි o/l කරනකොට එන රචනාව කලින්ම දැන ගත්තා.ඒ වගේ දන්නේ නැද්ද?
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි හරි සිංහල රචනාවක් හරි දන්නේ නැද්ද?මට නෙමේ අපේ මල්ලිට අපි o/l කරනකොට එන රචනාව කලින්ම දැන ගත්තා.ඒ වගේ දන්නේ නැද්ද?
    ඌට පාඩම් කරන්න කියපං. ඔඹ හොරා කියලා ඌවත් හොරා කරන්නද යන්නෙ ? :P
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    ඌ පාඩම් කරලා ඉවරය් මං මේ පොඩි උදව්වක් දෙන්ඩ බැලුවේ.