මචන් ජොබ් එකක් කරන ගොඩක් තැන් වල තත්ත්වේ ඔය වගේ තමයි..එකෙක් කපාගෙන තව එකෙක් උඩට යන්න තමයි බලන්නේ....:confused:
ඔයා ආයේ ජොබ් එකක් කරනකොට ඉස්සෙල්ලම එතන ඉන්න මිනිස්සු,නොමිනිස්සු කවුද කියලා හොදට අදුනගන්න...ඒක ඔය මං කියන තරම් ලේසි නැ කියල මම හොදට දන්නවා.නමුත් ඒකට ටික කාලයක් ගියත් එක වටිනවා..එතකොට ඒ...