Hutch 3G Now Working....

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
මම ඉන්නේ ගම්පහ දිසතික්කයේ.......මෙහෙට Hutch 3G දීල.....
ඔයාලට කොහොමද?
:)
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම ඉන්නේ ගම්පහ දිසතික්කයේ.......මෙහෙට Hutch 3G දීල.....
    ඔයාලට කොහොමද?
    :)
    :eek: උඹ ගම්පහ කොහෙද.යකො 12.39ට පෝස්ට් එක දාලා තියෙන්නේ. ඊයේ රෑනේ දුන්නේ,
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    Capture-8.png


    ඒත් dongal එකට සිම් එක දාල network register කරන්න බෑ. (සිම් එක පරන වැඩි හින්දද මන්දා)

    Capture22.png
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    පළවෙනියටම දුන්නේ මිනුවන්ගොඩ දංකොටුව පැත්තට

    අනේ කොල්ලෝ ගාල්ල ටත් 3G හම්බ වේවිද?
    කවද්ද ගාල්ලට 3G දෙන්නේ ?
    කොහොමද ස්පීඩ් එක ?

    :shocked::shocked::shocked::eek::eek::eek::eek::eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆ.... හොදටම Sure ද....?? මගේ විසි කරලා තියෙන Hutch SIM එක දූව්ලි පිහිදාලා ගන්න ඕනා.... :P