Samsung Champ battery life ::

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
Samsung Champ 4n එකේ battery life කොහොමද?
එක දිගට කොච්චර වෙලා කතා කරන්න පුලුවන්ද?
සාමාන්‍ය විදියට පාවිච්චි කලොත් කොච්චර දවස් තියාගන්න පුලුවන්ද?
දන්න කට්ටිය පොඩ්ඩක් විස්තර කියන්නකෝ?