Life In A Day Movie
LIFE IN A DAY
Life In A Day යනු මෙලොව කිසිදිනක නිර්මාණය නොවූ වර්ගයේ චිත්‍රපටයක්.මෙහි සඳහන් වෙන්නේ එක දිනයක් තුලදී අපගේ ලෝකයේ සිදුවන දේවල්, මිනිසුන් කරන කියන දේවල් තමා.අන්න එනිසා තමා මේ චිත්‍රපටය මෙලොව කිසිදිනක නිර්මාණය නොවූ වර්ගයේ චිත්‍රපටයක් ලෙස හඳුන් වන්න පුළුවන්...