***ඇවිත් කියන්න...

L Style

Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මම Computer එකක් ඇල්ලුවෙ 2002 දි, Computer එකක් ගෙනාවෙ 2005 දි, තාම එක තියෙන්නෙ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    1998 withara...... :D Com ekak gaththee nam 2001 :D

    maath 98 thamai
    dekke
    windows 98 dekke
    hebeyi use kale 3.1 passe laga gedaraka
    thibba
    passe 95 ehemath use kala
    2001di thamai computer ekak maath gaththa

    p1 100mhz ekak:D
     

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    මුලින්ම අල්ලපු කාලේ නිච්චි නෑ බන්. :no::no:
    කොම්පියුතරයක් ගෙදරට ගෙනාවේ 2002 දී.. පෙන්තියම් ටූ, 350 මෙහ, 4 ගීබී හාඩ්, 64 එම්බී රැම්.. ලගක් වෙනකම් ගින්දර වගේ වැඩ කලා.. :yes::yes: