බහුතරයේ විරුද්ධ මත දරණ එකෙක් ඉන්නව නම් ඌ කඩාකප්පල්කාරයෙක්, ඊරිසියාකාරයෙක්, ජාතිවාදී මත දරමින්ප් තවත් ආගමකට නිගා කරන එකෙක්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්න දන්නෙ නැති එකෙක්. ඇඩ්මින් අයියේ එහෙම අය බෑන් කරන්න කියල තමයි අපි කියන්නේ. එහෙම නැත්තන් මොඩරේටර් දෙන්නෙක් විතර දාන්න. එළකිරියට අපි ආදරෙයි. ඒකයි...