දවසක් මටත් ඔය වගේ සීන් එකක් වුණා. මාත් HNB බැංකුවට ගියා සල්ලි ටිකක් ඩිපෝසිට් කරන්න. පෝලිමේ මට ඉස්සරහ හිටපු ගෑනි එයාගෙ පාස් බුක් එක කවුන්ටර් එකට දුන්නා. ඊට පස්සෙ අර කවුන්ටරේ හිටපු ගෑනි කොම්පියුටරේට කොටල කොටල කියපි මේ එකවුන්ට් එකේ සල්ලි නෑ රුපියල් 170යි තියෙන්නෙ, මේක ගන්නද ඔයා මේ තකහනියක් ආවෙ...