මං මේ ත්රෙඩ් එක දාන්න හිතුවේ, එළකිරියේ අපේ යාලුවෙක් අහල තිබුණ මියුසික් ස්ටුඩියෝ එකක් හදන්න මොන වගේ දේවල්ද ඕනෙ කියල. ඒ වගේ ස්ටුඩියෝ කරන අය එළකිරියේ ඇති. අපේ කලින් යාළුවා වගේ ප්රශ්න තියෙන අයත් ඇති මේ ෆීල්ඩ් ඒකට කැමති අය. ඒ කට්ටියට මේ ත්රෙඩ් එකෙන් මුලික අදහසක් ගන්න පුළුවන් වෙයි. මමත් ගොඩක් කැමති...