1. SSonic9999

    නගිනවෝ..........

    Dollar (USA) 133.1600 Pound (UK) 215.4300 Euro (EU) 176.0100 Yen (Japan) 1.6545
  2. SSonic9999

    March K13...

    March K13 ekaka petrol consumption eka danna kenek innawada hariyata? 20-22 km/l kiyanne aththakda ? Boruwakda ?
  3. SSonic9999

    එළකිරි.....

    මම එළකිරි එකට අලුත්.. මම ඒත් ඉන්ටෙර්නෙට් පාවිච්චි කරන්නේ නම් සැහෙන කලෙක ඉදන්. මම මේ එළකිරි එක ගැන දරන අවංක අදහස. එළකිරි එක කියන්නේ සිරාම place එකක්..අපිට දැනුම ලබාගන්න..හිනා වෙන්න..රටේ ලෝකේ වෙන දේවල් දැනගන්න..කම්මැලි වෙලාවට බලන්න...හරියට යාලුවෝ ටිකක් එක්ක ලග ඉන්නවා වගේ.. එළකිරි එක නිසා මම...
  4. SSonic9999

    Buy PR Sites...help..

    මම දැකල තියනවා සමහර අය PR1,2,3,4 etc sites sell කරනවා. එහෙම site ගන්නකොට අපි බලන්න ඕනේ දේවල් මොනවද ? Adsence එක්කම ගත්තම බලන්න ඕනේ දේවල් මොනවද ? Adsence එක්ක ගන්නකොට adsence payment අපිට එන්නේ කොහොමද ? මට මචන්ලා පොඩ්ඩක් පැහැදිලි කරලා දීපල්ලා...
  5. SSonic9999

    ගාල්ලේ ඉදන් මීගමුව වෙනකන් තෙල් නාන්න....

    ගාල්ලේ ඉදන් මීගමුව වෙනකන් තෙල් නාන්න.... Source: Lakbima වසර තුනකට ආසන්න කාලයක් පුරා පානදුරට නාවික සැතපුම් අටකට එපිටින් මුහුදේ නැංගුරම්ලා ඇති ටොන් 600 බොරතෙල් සහිත නැව ගිලීයාමේ අවදානමට ලක්ව ඇතැයි කොළඹ වාණිජ මහාධිකරණයට දැනුම් දී තිබෙන බව සමුද්‍ර සංරක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රියාර්...
  6. SSonic9999

    වාහන බද්දෙන් හෙළි වන ආර්ථික යථාර්ථය....

    වාහන බද්දෙන් හෙළි වන ආර්ථික යථාර්ථය.... Source: :Lakbima සිංහල අලුත් අවුරුද්දට තවත් ඇත්තේ හරියටම දින තුනකි. හෙළයේ මහා මංගල්‍යය ලෙස සැලකෙන සිංහල අවුරුද්ද ලොකු කුඩා සෑම කෙනෙකුගේම සිත් සතන් තුළ අපූරු ආශ්වාදජනක චමත්කාරයක් ගොඩනැගෙන බව අමුතුවෙන් කිව යුතු නැත. ස්වභාව ධර්මයා විසින් දායාද කරදුන් ඵලබර...
  7. SSonic9999

    දමිත්ගේ පෝස්ට්....

    දමිත්ගේ පෝස්ට්.... දමිත් කාරියවසම් කියන පොර දන්නවනේ මෙහෙ කස්ටිය..අර හැමදාම නෝන්ඩි වේවි අමුතුම බණක් කියා කියා උගේ ලින්ක් එකක් promte කරන්න හෙන ගේමක් දෙනවනේ. අපි එළකිරියේ එකට ඉන්න ඕනේ. බුද්ධාගම කියනවා කියල මෙහෙම දේවල් වෙන්න බෑ.. ඌ හැමදාම උගේ thread එකට එක එක ඒවා දාලා promote කරනවා. මූ කියන ආගම...
  8. SSonic9999

    ඉන්දියාවේ පුහුණුව ලැබූ කොටි

    ඉන්දියාවේ පුහුණුව ලැබූ කොටි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රහසිගත කඳවුරු තුනකදී අවි ආයුධ පුහුණුව ලැබූ සන්නද්ධ ත්‍රස්‌තවාදීන් එකසිය පනස්‌ දෙනකුට ආසන්න පිරිසක්‌ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට පැමිණ සැඟවී සිටින බවට තොරතුරු පොලිස්‌ බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන ඇත. උතුරු නැගෙනහිර ප්‍රදේශවල විවිධ...
  9. SSonic9999

    වාහන වාහන වාහන ....

    වාහන වාහන වාහන .... ආණ්ඩුව වාහන ආනයන බද්ද සමග නිතර දෙවේලේ සෙල්ලම් කරන තත්වයට පත් වෙලා.. මුලින්ම කිසිම බාදාවක් නැතිව තිබ්බ vehicle import tax දැන් අවරුද්දකට කලින් එක හිටි හැටියේම අඩු උනා. ඒ අඩු උනා ගමන්ම එදා කිසිම දාක නැති විදිහට වරායෙන් වාහන ලොකු ගණනක් clear උනා. ඒක හැමෝම දන්නා රහසක්. ඒ Clear...
  10. SSonic9999

    WEB HOSTING..

    Machanla... Web Hosting and Domain names walata rates aduma thana mokakda?
  11. SSonic9999

    බලන්න හැමෝම ...

  12. SSonic9999

    බ්ලොග් site එකක් හදන්න ......

    බ්ලොග් site එකක් හදන්න ...... HTML වලින් බ්ලොග් site එකක් design කරන්න support එකක් ගන්න site එකක් නැත්ද දන්න ? template එකක් ගන්න etc ...
  13. SSonic9999

    PR2 Sites ගන්න තැනක්..

    මචන්ලා උබල දන්නවද PR2 Sites සල්ලි වලට ගන්න තැනක්....මට එකක් ඕනේ වෙලා තියනවා .. ලොකු උදව්වක්..
  14. SSonic9999

    අපේ සංවේදී නිලියෝ...........

    අපේ සංවේදී නිලියෝ........... ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවාවන් මගින් විකාශනය කරනු ලබන ටෙලිනාට්‍ය වල රඟපාන නිළියන් විසිදෙනකු පමණ පසුගිය කාලයේ ‍පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඔවුන් ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා නගමිනි. මෙම නිළියන්ගේ නම් ගම් ලිපින පමණක් නොව ඔවුන් ගණිකා වෘත්තියේ යෙදෙමින් සිටියදී විකාශය...
  15. SSonic9999

    සුනාමියට සහ භූතයාට තහංචි ‍ගෙනෙන්න සූදානම

    සුනාමියට සහ භූතයාට තහංචි ‍ගෙනෙන්න සූදානම සාමාන්‍ය ජන වහරේ"සුනාමි"යනුවෙන් හැඳින්වෙන සංයුක්ත කොළ මඩින යන්ත්‍රය සහ ගැමියන්"භූතයා"නමින් හැඳුන්වන කොළ මඬින යන්ත්‍ර කෘෂි පරිහරණයෙන් ඉවත්කිරීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ගොවිජන සේවා හා වනජීවි අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි. මෙම යන්ත්‍රවලින්...
  16. SSonic9999

    HDMI cable එකක්....

    මට HDMI cable එකක් ගන්න ඕනේ PC එකට TV එක connect කරලා බලන්න. HDMI cable එකක් ගන්නකොට සැලකිය යුතු විශේෂ දේවල් තියනවද ?
  17. SSonic9999

    සිරස නොබලන අයට මංගල යෝජනා....

    සිරස නොබලන අයට මංගල යෝජනා....
  18. SSonic9999

    බලන්න මේක..

  19. SSonic9999

    Hindi Movies...

    Hindi Movies download karanna thanak dannawada ?
  20. SSonic9999

    Embed SubTitles....

    Movie file ekakata Sub Titles embed karanna hoda software ekak use karana kenek innawadoooo?

    No contents