ෂර්ලොක් හෝම්ස් පාලම මැදට එන විටත් දොස්තර වොට්සන් එහි පැමිණ සිටියේය. පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සමග කතාබස් කරමින් සිටි වොට්සන්, හෝම්ස් දුටු සැණින් අත මදක් වනමින් ඉදිරියට පැමිණියේය.
“පාලම අමුතු විදිහට පැද්දෙනවා දැනෙනවද?” වොට්සන්ගේ නහය බර වී තිබිණි.
“කැළණි ගඟට මුදාහරින මළ අපද්‍රව්‍ය...