1. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    ඔව්... ඒත් මේක free ගහලා දුන්නට පස්සේ පැකේජ් එක upgrade මිසක් downgrade නම් බැරුව ඇති
  2. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    කොහොමද හදන්නේ? 2001 ඉඳන් ම ඩයලොග් එකත් එක්ක තමා ඇසුර ------ Post added on 1615468257
  3. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    මේ තියෙන්නේ කුරුණෑගල ටවුන් එකේ මේ දැන් Mobile upload speed එක. Mobile Broadband limit කරලා නැද්ද?
  4. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    ඒකට කමක් නෑ. Installtion address එක බිල එන address එකම වෙන්න ඕනේ නෑ... Prepaid එකට වත්, 8GB එකට වත් free දෙන්නේ නෑ... 1400 පැකේජ් එකටයි free දෙන්නේ ------ Post added on 1615432261 දෙනවා බං...hotline එකට කෝල් කලාට පස්සේ කෝල් එක technical එකට දාන්න කියන්න. ඊට පස්සේ ඔබේ දුක් අඳෝනාව කියන්න. මට...
  5. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    ඔව්. Hotline ගත්තම answer කරන අයට ඕක කරන්න බෑ... එතනින් Technical එකට දාන්න කියලා ඉල්ලන්න ඕනේ. Technical එකේ අයට Access තියනවා ඒකට
  6. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    අපේ මහගෙදර ට අහු වෙන එක ටවර් එකක් 6Km අහස් දුර තියන එකක්. ඒකේ speed අඩු නිසා 1.5Km වගේ එකකට ඒක Lock කරලා තියෙන්නේ
  7. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    0117-100100 ට කතා කරලා Technical එකට දාන්න කියන්න. එතනින් answer කලාට පස්සෙ කියන්න මම කලින් Hotline කතා කරලා Speed වැඩි Cell එකක් කිහිප පාරක්ම ලොක් කරගත්තා. ඒත් ඒක සැරින් සැරේ Unlock වෙනවා. ඒ නිසා හැම වෙලේම Hotline කතා කරන්න බෑ මේ රවුටර් එකේ Operator Password එක ඉල්ලගන්නයි කතා කලේ කියන්න. එතකොට...
  8. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    ඔව්. complain එකක් දාන්න ඕනේ ලෝඩ් වෙන්නේ නෑ Outdoor unit එකක් ඕනේ කියලා ඒකට 1400 පැකේජ් එකක් තියෙන්න ඕනේ හැම වෙලේම ඔහොම එන්නේ නෑ නේද? ඉඳලා හිටලා ඔය වගේ ආවම ගත්ත screen shot එකක් නේද ඔය? ------ Post added on 1615398508
  9. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    Router එක උන්ගේ property එකක් නිසා පරන රවුටර් එක උන් අරන් යනවා රවුටර් එක ඕෆ් කරලා සිම් එක ගලවගන යන්න බැරි කමක් නම් නෑ. ඒත් එක කරදරයක් නේද? හොඳම වැඩේ ඒ වගේ එකකට Prepaid Router එකක් ගන්න එක කියලයි මට හිතෙනේ
  10. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    එහෙම නෑ... ඉස්සර normal router එකෙන් මට 1.8Mbos වලට වඩා අප්ලෝඩ් ස්පීඩ් එකක් ආවේ නෑ ඒත් දැන් 3Mbps වලට වඩා හැම වෙලේම එනවා...
  11. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    සිග්නල් කන්ඩ යැ.. Upload speed එක කියද? මට වැදගත් Upload speed එකයි. මොකද දවසට 3GB Youtube upload කරනවා
  12. Hipapotemas

    Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

    මේ දවස් වල ඩයලොග් 4G රවුටර් වල ඉන්ටර්නේට් ස්පීඩ් එක අඩු එක බොහොමයක් අයට තියන ගැටළුවක්. ඒකට විසඳුමක් විදිහට ඩයලොග් එකෙන් මේ තියන Outdoor Unit එකක් නොමිලේ හයි කරලා දෙනවා 1400/- හෝ ඊට වඩා rental එකක් තියන පැකේජ් වලට. ඉස්සර තිබුනේ ZLT P11 Model එක . අලුතෙන් එන්නේ ZLT P11X එක. සිම් එක Outdoor...
  13. Hipapotemas

    Outdoor Unit එකේ Operator Password එක හම්බ වුනොත් මටත් ලබාදෙන්න

    Outdoor Unit එකේ Operator Password එක හම්බ වුනොත් මටත් ලබාදෙන්න
  14. Hipapotemas

    dialog router password

    User: Operator Password: golaid77$ මේක Outdoor unit එකට වැඩ නෑ Outdoor Unit එකේ Operator Password එක හම්බ වුනොත් මටත් ලබාදෙන්න හැම වෙලේම Cell මාරු වෙන එක කරදරයක් Operator Password එක තියනවා නම් Cellඑක ලොක් කරගන්න පුළුවන්
  15. Hipapotemas

    රූපයේ උදය වැය

    දානවා නම් ඕඩියෝ ක්ලිප් එහෙමත් තියනවා. ඒත් දැන් ඒවා දාලා වැඩක් නෑ. කවුරුත් දැන් මෙයාගේ බන (බමුණු අදහස්) අහන්නේ නෑ. මෙයා දැන් Expired
  16. Hipapotemas

    රූපයේ උදය වැය

    බන පටං ගනිද්දිම කියනව බුදු කෙනෙක් පහල වෙලා ඉද්දී අපි අසඥ්ඥ වෙලා ඉන්න ඇති, ගුරුවරයෙක් නැතුව ඉන්න ඇති ඒ නිසා සද්ධර්මය මඟ හැරුනා කියලා. ලබුනෝරුව බන අහන උන්ටත් ඒකමයි කියන්න තියෙන්නේ. බුද්ධෝත්පාදයක මිත්‍යාදිට්ඨික බන ඇහුවා කියලා. 1:51.23 දී කියන විදිහට උදය වැය බලන්නේ සතර මහා භූත වල නෙවෙයි. සතර මහා...
  17. Hipapotemas

    ගෝනමස්, ඌරු මස් තියා සෙරෙප්පුවත් නැති බුදුපුතෙක් ගේ කතාව

    ගොං කම තමා සෙරෙප්පු දාන්න එපා කියලා බුදුන්වහන්සේ කියලා නෑ අල්ලාගන්නේ නැතුව අත් හරින්න ඕනේ සෙරෙප්පු, පෙනඩෝල් පෙත්ත නෙවෙයි ස්කන්ධ පංචකයට එන අරමුණුයි
  18. Hipapotemas

    සක්‍ර දෙවියන්

    සත්ත්වයා සසර ප්‍රමාද වෙන්නේ පංච උපාධානස්කන්ධයක් හදාගැනීම තුළයි. අප්‍රමාදය කියන්නේ පංචස්කන්ධය පන්ච උපාධානස්කන්ධයක් නොකරගන්න එකටයි ඒකට තියෙන්න ඕනේ සිහිය ට කියන්වා "සති" කියලා
  19. Hipapotemas

    කාටද පරණම email address එක තියෙන්නේ?

    උඹට තමයි පරණම එක ඇත්තේ
  20. Hipapotemas

    gmail එක හදපු දවස හොයන හැටි :cool:

    උඹලට මතකද Google Wave කියලා එකකුත් තිබ්බා 2009 වගේ කාලේ... ඒකත් Invitation වලින් දුන්නේ. පස්සේ ඒක උන් අයින් කලා. Fail project එකක් විදිහට

    No contents