උගන්වන කිසිම දෙයක් Job එකට ඕනේ වෙන්නේ නැ.. out වෙලා කොහේ හරි site එකකට යන්න. එකම ෆීල්ඩ් එකේ අවු. කීපයක් ඉන්න. (පාරවල් නම් පාරවල් වලම, Waterproject නම් ඒවගෙම, ... ඒ වගේ)
Eng. කෙනෙක් නම් අවු. 5ක් එකම field එකේ experience තියනවා නම් 150,000කට යන්න පුළුවන්
EA නම් 100,000කට යන්න පුලුවන්
TO නම්...