අත් හැරීම කියලා අද බණට ඇහෙන්නේ වතු පිටි ගෙවල් දොරවල් පංසලට පූජා කරන්න කියන එකයි. ඒක තමයි බමුණන්ගේ අත් හැරීම. ළමයි, භාර්‍යාව, වතුපිටි, හරකා බාන වගේ සේරම අත් හැරලා තමයි බුදුන් වහන්සේ පහළ වෙන්න කලින් කැලේට ගියේ....
බුද්ධ දේශනාවේ අත් හැරීම ඕක නෙවෙයි. නිවන් දකින අත් හැරීම ඕක නෙවෙයි.
බුද්ධ දේශනාවට...