Horton Plains (ලෝකාන්තය)

ACHillES_SL

Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    image-slider-1.jpg

    මචන්ලා අපි 5 දෙනෙක් විතර Horton Plains යන්න පැලෑන් කරන් ඉන්නවා.මිට කලින් කවුරුවත් ගිහින් නැ.දවසක් Horton Plains වල නවතින්න බලාගෙන තමා යන්න ඉන්නේ.BUS එකේ තමා යන්න ඉන්නේ.අපිට පොඩි විස්තර ටිකක් ඕනේ මචන්ලා ගිහිල්ල තියෙන අයගෙන්.

    කොහොමද බූක් කරන්නේ Horton Plains වල නවතින්න,ටෙන්ට් එකෙක් එහෙම ගන්න තැනක්,තව train එකේ යන්න ඉන්නේ අපි ගම්පහින් තමා නගින්න ඉන්නේ.train එකේ නැගල කොහෙන්ද බලහල් යන්න ඕනේ Horton Plains වලට වගේ විස්තර ටිකක් දන්නා කුවරු හරි කියනවද ලොකු help එකක් මචන්. මම දැක්ක Horton Plains වලට ගිය ගමනක් ගැන ත්‍රෙඩ් එකක් එක හොයා ගන්න බැ මචන් එක පුළුවන් නම් හොයල දියන්....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔහිය ස්ටේෂන් එකෙන් බැහැල පොඩි ෂොර්ට් කට් එකකින් උඩට යන්න පුලුවන්....

    නැත්නන් දියතලාවෙන් බොරලන්ද බස් එකේ ඇවිත් එතනින් කි.මී.20 ක් ඇතුලට යන්න ඕනි. බස් එකක් තියෙනව කළාතුරකින් වගේ.. ඇතුලෙ නවතින්න දැන් දෙනවද කියල ෂුවර් නැහැ. ඉස්සර දුන්න. දැන් ෂූවර් නැහැ. නුවර එලිය පැත්තෙනුත් එන්න පාරක් තියෙනවා. ඒක මම දන්නෙ නැහැ හැබැයි..
    හැබැයි ඉතින් ටෙන්ට් ගහගෙන කෑම්පින් වලට තරම් දෙයක්නන් නැහැ පුතෝ..
     
    • Like
    Reactions: ACHillES_SL

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    ඔහිය ස්ටේෂන් එකෙන් බැහැල පොඩි ෂොර්ට් කට් එකකින් උඩට යන්න පුලුවන්....

    නැත්නන් දියතලාවෙන් බොරලන්ද බස් එකේ ඇවිත් එතනින් කි.මී.20 ක් ඇතුලට යන්න ඕනි. බස් එකක් තියෙනව කළාතුරකින් වගේ.. ඇතුලෙ නවතින්න දැන් දෙනවද කියල ෂුවර් නැහැ. ඉස්සර දුන්න. දැන් ෂූවර් නැහැ. නුවර එලිය පැත්තෙනුත් එන්න පාරක් තියෙනවා. ඒක මම දන්නෙ නැහැ හැබැයි..
    හැබැයි ඉතින් ටෙන්ට් ගහගෙන කෑම්පින් වලට තරම් දෙයක්නන් නැහැ පුතෝ..

    අඩෝ තනක්ස් මචන් ගොඩක් වටිනවා මචන් විස්තර ටික.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අයි බන් දුරද ? අවුල්ද යන්න...

    කිවුවා වගේ ඔහිය ස්ටේෂන් එකෙන් බැහැල යන්නත් පුළුවන් එඋනට වාහන ඕන

    නුවරඑළියේ ඉදලා නම් දුරයි අනිවාර්යෙන් වහනයක් ඕන බස් නැ නුවරයෙලියේ ඉදලා හොර්ටෙන් වලට 5000Rs වගේ ඉල්ලනවා බලලා එනකන් ඉන්නවට

    සත්තු බලන්න නම් පාන්දර 4 ට වගේ රිංගන්න ඕන, දවල් කලේ නම් බලන්න දෙයක් නැ ඔහේ එවිදින්න විතරි තියෙන්නේ

    අතේ 20000ක් වත් තියාගෙන යන්න සල්ලි ඕන වාහන වලට

    හෝර්ටන් වලට යන්න ගන්න වහනෙයි ඩ්‍රයිවර් වයි හොදට බලලා ගන්න, සීතලට පාර පෙන් නැ
     
    • Like
    Reactions: ACHillES_SL

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    කිවුවා වගේ ඔහිය ස්ටේෂන් එකෙන් බැහැල යන්නත් පුළුවන් එඋනට වාහන ඕන

    නුවරඑළියේ ඉදලා නම් දුරයි අනිවාර්යෙන් වහනයක් ඕන බස් නැ නුවරයෙලියේ ඉදලා හොර්ටෙන් වලට 5000Rs වගේ ඉල්ලනවා බලලා එනකන් ඉන්නවට

    සත්තු බලන්න නම් පාන්දර 4 ට වගේ රිංගන්න ඕන, දවල් කලේ නම් බලන්න දෙයක් නැ ඔහේ එවිදින්න විතරි තියෙන්නේ

    අතේ 20000ක් වත් තියාගෙන යන්න සල්ලි ඕන වාහන වලට

    හෝර්ටන් වලට යන්න ගන්න වහනෙයි ඩ්‍රයිවර් වයි හොදට බලලා ගන්න, සීතලට පාර පෙන් නැ

    ehemada machan. echchara viyadam karanna ba macahn wahana walata..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    train eke gihin ohiyen bahala yanna puluwan
    bus eke yanawa nam n'eliya gihin ethana indan bus nam danne na. 3 wheel ekak ganna wei
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ehemada machan. echchara viyadam karanna ba macahn wahana walata..

    හොදම විදිය තමයි උඹල නුවර එළියේ ඉදලා වහනයක් අරන් යන එක කට්ට්ය සල්ලි දන්න ඕන බන් කෙම වලට වාහන වලට ඇදුම් වලට නවතින්න තැන වලට සල්ලි ඕන
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    ඔහිය ස්ටේෂන් එකෙන් බැහැලා යන්න පුලුවන්. වාහනයක් නම් හොයා ගන්න වෙයි එතන ඉදලා යන්න.හරියටම ශුවර් නෑ. පයින් යනවනම් 12Km - 15Km වගේ තියෙනවා. හෝර්ටන් තැන්නේ කෑම්පින් ගහන්න දෙයක් නෑ බං.:dull: වැඩි දෙයක් නෑ පැය 3න් 4න් ඇතුලේ රවුම දාලා එන්න පුලුවන්.කෑම්පින් වලට නම් ඔහිය හොදයි.ආතල් එකක් ගන්න පුලුවන්. හොර්ටන් ප්ලෙස් එකේ බන්ගලෝ එකේ නවතින්න පුලුවන් වෙයි ඕනේ නම්. කලින් බුක් කරන්න ඕනෙද කොහෙද. සල්ලි නම් ගෙනිහන් පුතේ වැඩි පුර, ඕන වෙයි.:yes: මේ දවස් වල සීතලත් වැඩි ඇති. මීදුම එහෙම.:baffled::baffled:

    ඇතුලේ තියෙන කඩේ ‍තෝසෙ නම් මරු.උණු උණු වෙම කන්න පුලුවන්.:cool: චෙක් කරලා ඇතුලට යන තැන වනජීවී එකේ කෙල්ලෙක් ඇති.එයා ගම්පහ පැත්තේ. උදව්වක් ගන්න පුලුවන් වෙයි උබලට:rolleyes::rolleyes:
     
    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    හොදම විදිය තමයි උඹල නුවර එළියේ ඉදලා වහනයක් අරන් යන එක කට්ට්ය සල්ලි දන්න ඕන බන් කෙම වලට වාහන වලට ඇදුම් වලට නවතින්න තැන වලට සල්ලි ඕන

    ekayi seen eka ban api ekekwath job karanne na ban.godak viyadam karanna amaryi ban.thanks machan visthara walata
     
    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    ඔහිය ස්ටේෂන් එකෙන් බැහැලා යන්න පුලුවන්. වාහනයක් නම් හොයා ගන්න වෙයි එතන ඉදලා යන්න.හරියටම ශුවර් නෑ. පයින් යනවනම් 12Km - 15Km වගේ තියෙනවා. හෝර්ටන් තැන්නේ කෑම්පින් ගහන්න දෙයක් නෑ බං.:dull: වැඩි දෙයක් නෑ පැය 3න් 4න් ඇතුලේ රවුම දාලා එන්න පුලුවන්.කෑම්පින් වලට නම් ඔහිය හොදයි.ආතල් එකක් ගන්න පුලුවන්. හොර්ටන් ප්ලෙස් එකේ බන්ගලෝ එකේ නවතින්න පුලුවන් වෙයි ඕනේ නම්. කලින් බුක් කරන්න ඕනෙද කොහෙද. සල්ලි නම් ගෙනිහන් පුතේ වැඩි පුර, ඕන වෙයි.:yes: මේ දවස් වල සීතලත් වැඩි ඇති. මීදුම එහෙම.:baffled::baffled:

    ඇතුලේ තියෙන කඩේ ‍තෝසෙ නම් මරු.උණු උණු වෙම කන්න පුලුවන්.:cool: චෙක් කරලා ඇතුලට යන තැන වනජීවී එකේ කෙල්ලෙක් ඇති.එයා ගම්පහ පැත්තේ. උදව්වක් ගන්න පුලුවන් වෙයි උබලට:rolleyes::rolleyes:

    thanks machan godak watinawa visthara tika.ogiye camping walata koheda macahn hoda?
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හෝටන් ඉන්න කලින් බුක් කරන්න ඕනේ මචන්. මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා පොඩ්ඩක් විස්තර දැනගන්න. +94 11 2 426900.

    ගම්පහ ඉඳලා උදේ පොඩි මැණිකේ එකේ නැග්ගොත් ලේසි. ඒකෙ ඔහියෙන් බැහැලා එතන වීල් එකක් සෙට් කරගෙන යන්න පුළුවන්. ආයේ එනකොට ඒ එන වීල් එකේම නොම්බරේ ඉල්ලන් හෝටන් එන්ට්‍රන්ස් එකට එන්න කියලා ආයේ උදේ බදුල්ලෙන් කොළඹ යන උඩරට මැණිකේ එකේ හරි ඊට පස්සේ එන පොඩි මැණිකේ කෝච්චියට සෙට් වෙන්න වෙලාව හදාගෙන යන්න පුළුවන්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෝටන් ඉන්න කලින් බුක් කරන්න ඕනේ මචන්. මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා පොඩ්ඩක් විස්තර දැනගන්න. +94 11 2 426900.

    ගම්පහ ඉඳලා උදේ පොඩි මැණිකේ එකේ නැග්ගොත් ලේසි. ඒකෙ ඔහියෙන් බැහැලා එතන වීල් එකක් සෙට් කරගෙන යන්න පුළුවන්. ආයේ එනකොට ඒ එන වීල් එකේම නොම්බරේ ඉල්ලන් හෝටන් එන්ට්‍රන්ස් එකට එන්න කියලා ආයේ උදේ බදුල්ලෙන් කොළඹ යන උඩරට මැණිකේ එකේ හරි ඊට පස්සේ එන පොඩි මැණිකේ කෝච්චියට සෙට් වෙන්න වෙලාව හදාගෙන යන්න පුළුවන්.

    ඔහිය ස්ටේෂන් එකෙන් බැහැල පොඩි ෂොර්ට් කට් එකකින් උඩට යන්න පුලුවන්....

    නැත්නන් දියතලාවෙන් බොරලන්ද බස් එකේ ඇවිත් එතනින් කි.මී.20 ක් ඇතුලට යන්න ඕනි. බස් එකක් තියෙනව කළාතුරකින් වගේ.. ඇතුලෙ නවතින්න දැන් දෙනවද කියල ෂුවර් නැහැ. ඉස්සර දුන්න. දැන් ෂූවර් නැහැ. නුවර එලිය පැත්තෙනුත් එන්න පාරක් තියෙනවා. ඒක මම දන්නෙ නැහැ හැබැයි..
    හැබැයි ඉතින් ටෙන්ට් ගහගෙන කෑම්පින් වලට තරම් දෙයක්නන් නැහැ පුතෝ..

    මේ දෙවිදියම හොඳා...
    බස් එකේ නම් යන්නේ. නුවරඑළියට කොළඹ ඉඳන් බස් එකේ යන්න. එතනින් පට්ටිපොලට බස් එකක් තියෙනවා. එකම එක බස් එකයි තියෙන්නේ, සිටීබී එකක්. ඒක එන යන වෙලාවක් නම් සුවර් නැත. පට්ටිපොලින් උඩහට යන වාහනයක එල්ලෙන්න පුළුවන්. කොල්ලෝ පස් දෙනෙක් නිසා ට්‍රිප් යන බස් එකකට අත දැම්මොත් දාගෙන යාවි. එහෙම නැත්තම් ලොරියක උනත් උඩට අරගෙන යාවි. එහෙමත් නැත්තම් පට්ටිපොල ඉස්ටේසම ඉස්සරහ කඩ පේලියෙන් අහන්න. වෑන් එකක් හ්අරි ත්‍රීවීල් දෙකක් හරි සෙට් කරගන්න පුළුවන්. හෝර්ටන් වල නවතින එක නම් තේරුමක් නෑ කියලයි මටත් හිතෙන්නේ. ඊට වඩා නුවරඑළියේ රෑ නවතින එක ආතල් බං. මේ ටිකේ වැවත් නෑ හැබැයි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොදම විදිය තමයි උඹල නුවර එළියේ ඉදලා වහනයක් අරන් යන එක කට්ට්ය සල්ලි දන්න ඕන බන් කෙම වලට වාහන වලට ඇදුම් වලට නවතින්න තැන වලට සල්ලි ඕන
    @දෙක උකස් තියන්න වේවි!!!
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අපි නම් පට්ටිපොළට ගියෙ ලංගම බස් එකෙ.
    එතන ඉඳන් ආට එකක ගියා..
    එනකොට පට්ටිපොළට වෙනකං ආවේ දෙපයෙ පිහිටෙන්.
    පට්ටිපොළට එනකොට 6 විතර උනා. එතන තියෙන කඩ ටිකෙන් කාල 9 ට තියෙන කෝච්චියෙ ආවෙ. එපා උනා බන්. ඒත් පට්ට ලස්නයි.
    6 ඉදන් 9 වෙනකන් station එකෙ ඉන්න එක තමා එපා උනේ.
    පට්ට සීතලයි.
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    අපි නම් පට්ටිපොළට ගියෙ ලංගම බස් එකෙ.
    එතන ඉඳන් ආට එකක ගියා..
    එනකොට පට්ටිපොළට වෙනකං ආවේ දෙපයෙ පිහිටෙන්.
    පට්ටිපොළට එනකොට 6 විතර උනා. එතන තියෙන කඩ ටිකෙන් කාල 9 ට තියෙන කෝච්චියෙ ආවෙ. එපා උනා බන්. ඒත් පට්ට ලස්නයි.
    6 ඉදන් 9 වෙනකන් station එකෙ ඉන්න එක තමා එපා උනේ.
    පට්ට සීතලයි.

    machan, three wheel eka udata adinawada ban thun denek daala ?

    ehemanam marutiyaka 4 k ekka yanna ouluwan neda ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    machan, three wheel eka udata adinawada ban thun denek daala ?

    ehemanam marutiyaka 4 k ekka yanna ouluwan neda ?

    :oo:
    මරුටිය 4ක් එක්ක ගේමක් නෑ. වතුර බලලා පලයං. 04 දාලා පිදුරුතලාගල අදිනවා මං දැකලා තියෙනවා. ඕක යන්න බැරිනං වැඩක් නෑ නේහ්..
     
    shami Aaron

    Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    train ඒකෙ යනවනම් මචන් පටිපොලෙන් බැහැපන් එතන ඉදන් වහනයක් හොයාගන්න පුළුවන්.Horton Plains එක ඇතුලේ තියනවා මහඑළිය,ගිනිහිරිය කියල දෙකක් එකෙන් මහඑළිය එක හොදයි එක Wildlife එකෙන් බූක් කරගන්න පුළුවන් ටෙන්ට් එකෙක් එහෙම ගහනවානම් එක ඇතුලේ පලුවන් නමුත් එක කලින් දැනුම්දීලා කරගන්න ඕන එකත් ෆොරස්ට් එකෙන් බූක් කරගන්න පුළුවන්.

    මහඑළිය
    Maha%20Eliya%20-%2025.GIF

    ගිනිහිරිය
    ginihiriya2.JPG

    ෆොරස්ට් එකේ ලින්ක් එක
    http://www.dwc.gov.lk/library/Bungalows.html