1. M

    Please help to find a ringtone !

    මචන්ලා අර 3idiots ෆිල්ම් එකේ අමීර් ඛාන්ගෙ ෆෝන් එකේ යන රින්ග් ටෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න තැනක් කවුරුහරි දන්නවද ?? ඔය රින්ග්ටෝන් එක ගොඩක් ෆිල්ම් වල මම අහල තියනව ඒක ගැලපෙන්නෙ ඔෆිස් ෆෝන් එකකට ඒකයි මම ඕක හොයන්නෙ. ඒවට කියන නමහරි දන්නවනම් කමක් නෑ කියන්න. ගොඩක් ස්තූතියි!
  2. M

    Airtel Unlimited Internet

    Airtel අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ්එක පාවිච්චි කරන යාලුවන්ගෙන් දැන ගන්න ඕන දේවල් ටිකක් තියනවා..... 1. Airtel අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ්එක(1499) හොදද ?? 2. ඒක ඇත්තටම අන්ලිමිටඩ්ද නැත්නම් 25GB ද?? 3. Tax එක්ක බිල කීයක්විතර එනවද ?? http://www.airtel.lk/AirtelSL/broadband/postpaid_broadband.html
  3. M

    ඔබේ මිතුරන්ටත් කියන්න

    obe mithurantath kiyanna ඇෆ්ගනිස්ථානයේ පිහිටි ලෝක උරුමයක් ලෙස සැලකෙන වසර 2500ක් ඉපැරණි ඓතිහාසික බෞද්ධ නගරයක් විනාශය අභිමුවට පැමිණ තිබේ. Mes Ayanac ප්‍රදේශයේ පිහිටා ඇති මේ ඓතිහාසික නටඹුන් භූමිය තව ටික දිනකින් තඹ පතලක් ඉදිකිරීම සදහා විනාශ කර දැමීමට නියමිතයි. මෙම මිළකල නොහැකි ඓතිහාසික ලෝක උරුමය...
  4. M

    ෆ්‍රීලාන්සර් වල ප්‍රොජෙක්ට්ස් ගන්නෙ කොහ&

    ෆ්‍රීලාන්සර් වල ප්‍රොජෙක්ට්ස් ගන්නෙ කොහ& Friends, මට ෆ්‍රීලාන්සර් වල රෙජිස්ටර් වෙලා ප්‍රොජෙක්ට්ස් ගන්න හැටි ගැන ටිකක් කියලා දෙනවද ? මට වෙබ් ඩිසයිනින් පුලුවන් (මේක මගේ පළවෙනි පෝස්ට් එක වැරදි ඇත්නම් සමාවෙන්න)

    No contents