Please help to find a ringtone !

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන්ලා අර 3idiots ෆිල්ම් එකේ අමීර් ඛාන්ගෙ ෆෝන් එකේ යන රින්ග් ටෝන් එක ඩවුන්ලෝඩ් කරගන්න තැනක් කවුරුහරි දන්නවද ?? ඔය රින්ග්ටෝන් එක ගොඩක් ෆිල්ම් වල මම අහල තියනව ඒක ගැලපෙන්නෙ ඔෆිස් ෆෝන් එකකට ඒකයි මම ඕක හොයන්නෙ. ඒවට කියන නමහරි දන්නවනම් මක් නෑ කියන්න.

    ගොඩක් ස්තූතියි!