මචන් ලා මේක මට ඇත්තටම වෙච්ච් සින් එකක්.මම පහුගිය දවස් ටිකේම ඊ බුක් එකක් හොයා හොයා හිටියා, Google එකේ සර්ච් කරන්න පුළුවන් හැම විදියටම පැය ගණන් සර්ච් කළා. ආවෙම වැඩකට නැති ලින්ක් එක්කෝ පොතෙන් එක චැප්ටර් එකයි එහෙමත් නැත්නම් ඒ ලින්ක් වලට ගියාම එක එක සයිට් වල රෙජිස්ටර් වෙන්න කියනවා ඩවුන්ලෝඩ් කරන්න...