1. T

    $ඕනේ කාටද

    මචං මගේ එකේ 300ක් විතර තියෙනවා! කාටද කියන්න පුලුවන් සල්ලි කරන්න විදියක්!! මං කාඩ් එකට withdraw කලේ නෑ.. මොනා වෙයිද කියලා ෂුවර් නැති නිසා :D:D
  2. T

    සල්ලි දීලා බඩු ගන්නෙ මොකටද මෙන්න නිකන්-Chinabuye.com

    මූට මේකේන් Gift කාඩ් එක දෙන්නේ ත්‍රෙඩ් එක බලන ප්‍රමාණය අනුව. මූ මේකේ චූ දාගෙන බම්ප් දානවා මොඩ රිප්ලයි දානවා.. මේක අයින් කරලා දැම්මානම් ඉවරයි... Spamming එකකට හොඳ උදාහරණයක්!!:no::no::no:
  3. T

    මං යාංතං Fiverr එකේ බඩ්ඩක් විකුණ ගත්තෝ

    ඔන්න මං Fiverr කෙනෙක් වෙලා මාසයක් යන්නත් කලින් ලෙවල් 1 වලට ආවා.. හරිම සතුටුයි කියන්න, මගේ මේ මුල් මාසේ (දවස් 25යි )Revenue එක ඩොලර් 128$ ක් ! ගිග්ස් 26 ක් කලා!! හැමෝම ඉක්මනටම ලෙවල් 2 වලට එන්න ලැබේවා කියලා මට පිං දීලා ..යන්න:rolleyes: වැස්සට ගොඩවෙන එලකිරියේ පිංවත්තුත් මට රෙප් දීලා ඔන්න මාව...
  4. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    වන්නිලෑත්තෝත් දැං පෝං පොජ්ජ මන්දු කරනවද?:cool:
  5. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    Ane macho danne ne.. but oya wede karanne soft ekaka or feature ekak netiwenna be.. Android walata godak App tiyenawane.. Poddak hoyala balanna.. 'Message number extend' wage tag ekakata google eke
  6. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    මොනාගේ ෆයිල්ස්ද? .. පොදුවේ Xplorer වගේ ෆයිල් මැනේජර් එකක් දාලා තිබ්බාම ඇති.. හයිඩ් කරන්න ඕනේ ෆයිල් වල System & Hidden Attributes දැම්මානං ඉවරයි :rofl: ඔය එක එක සොෆ්ට්වෙයා දාලා එන්ක්‍රිප්ට් කලාම හදිසියේ Chip එකෙන් ගන්නත් බෑ.. සොෆ්ට් එක අවුල් ගියොත් ඒත් අවුල්..
  7. T

    I am alreaady Simbian - මං තාම සිම්බියන්!!

    KillerMobile TotalRecall 4 එකක් දාගනින් ... කිසිම කරදරයක් නෑ.. මාස 4-5 කට පස්සේ වෙලාව තියෙන වෙලාවට ඕන්නැති රෙකෝඩ්ස් මකලා දාපං... මගේනම් ෆුල් ටයිම් රෙකෝඩ් වෙනවා... මගේ ලිස්ට් එක බලපං ... උඹට හොයාගන්න බැරිනං මට මේල් එකක් දාපං tldkmail<at>gmail . මට ගෙදරට EDGE විතරයි බං වැඩි වැඩ බෑ මේ සයිට් වල :D
  8. T

    එළකිරි ආපුවම chrome පිස්සු නටනවා..

    මචං මාත් ක්‍රෝම් පාවිච්චි කරන්නේ.. එකේ හිරවෙනවා.. පේජ් ලොඩ් වෙද්දී බ්‍රවුසර් එකම නෝ රෙස්පොන්ස් යනවා... වෙන වැඩක් කරන්නත් බෑ ටැබ් එකක. මං මේකට විතරක් ගිනි මකරා දා ගත්තා.. ඒකත් එක විදියකට ලේසිනේ බං.. ඔය එකදිගට ලොක්වෙලා ඉන්න ෆෝරම් නිව්ස් සයිට් වගේ දේවල් එක බ්‍රවුසර් එකක තියාගත්තාම අපේ වැඩ වලටත්...
  9. T

    Fiverr Level 2, 3 වලට ගිය අය ඉන්නවාද??

    Ai eka hoda nedda?? Uba Level keeyeda???? 1 da??:)
  10. T

    පත්තරවල තියෙන අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

    මං යන්න නෙවෙයි බං පොඩි විස්තරයක් දැනගන්න... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  11. T

    Fiverr Level 2, 3 වලට ගිය අය ඉන්නවාද??

    Fiverr Level 2, 3 වලට ගිය අය ඉන්නවාද?? Fiverr වල ලෙවල් 2, 3 වලට ගිය අය ඉන්නවාද? එකේ සල්ලි ෂුවර්ද? පොඩි අදහසක් දෙන්න පුලුවන්ද??
  12. T

    පත්තරවල තියෙන අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

    :D:D බැරිවෙලා කාපු එකෙක් හොයන්නේ :D:D
  13. T

    පත්තරවල තියෙන අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

    පත්තරවල තියෙන අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම මචංලා.. ඔය පත්තරවල තියෙන අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම (ටිකක් ප්‍රසිද්ධ ඇඩ් දාලා තියෙන්නේ- Forex නොවෙයි) කියන ක්ලාස් එකකට ගිය කවුරුහරි මෙතන ඉන්නවාද? පොඩි PM එනන් දාන්න පුලුවන්ද එහෙම කෙනෙක් දෙන්නෙක් :rolleyes::rolleyes::rolleyes::rolleyes: බම්පියක්වත් දාලා...
  14. T

    cool ebay gadgets..

    දැන් ඊ- බඩු ගෙන්නන එකේ ලාබෙයක් තියෙනවද මචංලා.... ඩොලර් එකට 134ක් වත් කැපෙනවා ඇති නේද? මෙතන ඉන්න අය දන්නවාද සම්පත් වෙබ් කාඩ් එකට වඩා අඩුවෙන් තමා ක්‍රෙඩිට් කාඩ් එකෙන් කැපෙන්නේ කියලා :D:D:D!!!!!!
  15. T

    EBAY HELPPPPP

    පේ පැල් නැතුව ගනුදෙනු එපා මචං... පේ පැල් වලට සතයක් වත් යන්නේ නෑ.. නමුත් පේමන්ට් එකේ ආරක්ෂාව තව ටිකක් වැඩි වෙනවා... ඔතනින් ගෙවලා නෑ මං.. නමුත් සල්ලි Refundවෙයි ටික දවසකින්... ඕක අනිවා Verification වෙන්න ඕනේ..
  16. T

    EBAY

    :shocked:ඊබේ එකේ කොතනටද බං කාර්ඩ් නම්බර් එකක් දෙන්න තියෙන්නේ?? පේ පැල් එකට විතරයි නේද දෙන්න තියෙන්නේ!!
  17. T

    රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

    කපාරවල් හදන්නේ හැමෝගෙම සල්ලි වලින්නේ යකෝ :angry: ඒකනේ තමන්ට සල්ලි ගොඩනම් වෙනම පාරකුත් කපා ගන්න කියන්නේ:angry: දැන් ඔය රජ පුතා වගේ අයට මේ මතක් කලේ :angry::angry::lol: ගොනෝ ! ගොන් නාම්බෝ ඊබට් ලොක්කා කියපු දේ තමා ඊට පහලින් දැම්මේ!! උගේ බස් 60 ගානක් ජනසතු කලා කියලා දන්නවාද ඒ කාලේ!! ඒ ඔක්කොටම වන්දි...
  18. T

    රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

    ලොක්කා ඔයාට සල්ලි තියෙන්න පුලුවන්! නමුත් පාරවල් ඔයාගේ නෙවෙයිනේ! :angry::angry: එහෙනම් මෙහෙමයි... සල්ලි තියෙන අයට ගන්න දුන්නට කමක් නෑ.. අරන් එයාල ඉඩමකුත් අරන් එකේ පාරක් කපාගෙන එකේ පදින්න පුලුවන්!! කාටවත් කරදරයක් නෑනේ :D:D:D ඔයාට සල්ලි තිබුනා කියලා ඔයාට හැමදේම කරන්න පුලුවන්ද? :sorry::sorry:
  19. T

    රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

    මචං අපේ වගේ රටක පරණ වාහන තහනම් කරන්න, ටූ ස්ට්‍රෝක් තහනම් කරන්න, කතා කරන එකනම් හොඳ දෙයක් නෙවෙයි! ඒක අර වීරවංසගේ කතාවක් වගේ :lol: වාහන බදු නැත්තට නැති උනත් පරණ වාහන ගන්න ඕනේ අය ඉන්නවා... ඒකට හේතුව අපේ වගේ රටවල ඇති නැති පරතරය වැඩි වීමයි!! මේ රජා කියන විදියට වාහන වැඩි නම් කරන්න ඕනේ වැඩේ මං...

    No contents