මොකෝ බං කෑලි අඩුවෙන් Quote කරලා ITN වගේ පක්කලි වැඩ කරන්නේ :rofl:
බලපං මගේ QUOTE එකේ කියලා කියලා තියෙන මේ කාරණාව
(එක අපේ දියුණුවට හොඳ බව වෙනම කතාවක්. නමුත් උඹ කියන්නේ දැන් අපි විකල්ප ඕනේ නිසා හදන්න කියලානේ මං කතා කරන්නේ ඒ ගැන )
අගටම මෙහෙම තියෙනවා අපේ දේ නගා සිටුවීම කරන්න ඕනේ අපේ කමෙං මිසක් මේ...