මචංලා මං එටිසලාට් නෙට් කනෙක්ෂන් එකක් ගත්තා..
මාර අවුල කියන්නේ මේකේ අපලෝඩ් ඇත්තේම නෑනේ...
මං එටිසලාට් වලට අහු උනාද?? නැත්තං මේ මගේ කනෙක්ෂන් එකේ ලෙඩක්ද??
Download නම් 1Mbps~ 3Mbps එනවා..
Upload එන්නේ 0.11 Mbps විතරයි..
ගත්තේ ඊයේ.. තාමත් ඊට වඩා වැඩි ස්පීඩ් එකක් අහුවුනේ නෑ.. දැන් සියපාරකටක් වැඩිය...