Please HELP me! උදව් කරන්න ! About Courier!
යාලුවනේ මට International Courier Charges ගැන Help එකක් කරන්න පුලුවන්ද?
FedEX, DHL, UPS, TNT වල International Courier Charges(ලංකාවේ ඉඳලා) දන්න කෙනෙක් , ගන්න තැනක් කියනවාද?
ඒවයේ වැඩකරන කොනෙක් හරි!
මට ඕනේ අඩුම Cost එකක් යන Service එක ගැන දැනගන්න...