1. Chandima911

    මහන වෙන්න.....

    කාලයක් තිස්සේ හිතේ තිබිබ දෙයක්ද? නැත්නම් සසර කලකිරැනද? ජීවිතේ යථාර්ථය තේරුම් ඇරගෙන නමි අවූලක් නැහැ,,
  2. Chandima911

    100%ක් සීනි පාවිච්ච් කරන ඵක නවත්තපු උන් ඉන්නවද?🤔

    මෙික නමි ඇත්ත, Low sugar කියන්නේ හෙන dangerous case එකක්, කෙලින්ම ඔලුවට වදින්නේ,
  3. Chandima911

    බයිසිකල් පැදිල්ල අඩු වෙලා නේද?

    ඔවි මමත් තාම පදිනවා, පුටාර් පදින එකේ හෙන ආතල් එකක් තියෙනවා, පොඩි modifications ටිකකූත් කලා,
  4. Chandima911

    Apple Music vs Spotify

    Apple music is good if you have fully invested in apple ECO system. However in my personal experience sound quality of Apple music is superior.
  5. Chandima911

    කෙල්ලෙක්ව ලයින් කරගන්න ක්‍රම සහ විදි

    ඉස්සරවෙලාම තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න, acceptable look ekak තිබිබොත් ඇති, කේල්ලෝ ඔින තරමි සෙටි වෙයි,
  6. Chandima911

    ඇත්තෝ කති බොති සුකති

    කවදාා හරි අමිමා දුවට කියයි " That is not how he used to do with me " කියලා, කොහොමද එතකොට ? 😜😜
  7. Chandima911

    Pizza tonight

    ඇත්තම කියන්න මම අද ඔය වගේ 2ක් ගෙනාවා අද, එත් පොටෝ ගහලා එළකිරි දාන්න වුවමනාවක් තිබිබෙි නෑ, බඩගිනි හින්ද කාලා දැම්මා,😀😀
  8. Chandima911

    හොල්මන

    කාවද දැක්කේ?
  9. Chandima911

    ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා

    මට නමි ඔිකේ අනිත් පැත්ත, මට ඔින වුනේ ඉක්මනටම ඉස්කෝලෙන් අයින් වෙලා මුලු දවසම Video Games play කර කර ඉන්න. 😀
  10. Chandima911

    QR system එක ගැන මොකද හිතෙන්නේ?

    මෙික තමයි මටත් sure නැත්තේ
  11. Chandima911

    QR system එක ගැන මොකද හිතෙන්නේ?

    උන්ට පොලීසියට ගිහින් ලගම තියෙන shed වල register වෙන්න ඔින නේද?
  12. Chandima911

    QR system එක ගැන මොකද හිතෙන්නේ?

    මම අද පැය හතරක් පෝලිමෙි ඉදලා ⁣මගේ Quota eka (20L) ගහගත්තා, මෙී system එක හොඳයි වගේ පේනවා, උඹලගේ experience share කරපල්ලා
  13. Chandima911

    උමන්දාාවෙි කැම කාල බඩ ගිහින්

    මොන හොදක්ද බන්, අපේ අමිමාගෙන් ඇහුවා නමි අහගන්න පුලුවන් හොදේ මොකක්ද කියලා, මුන් පහල තියෙන ගමෙන් අඹ එහෙම අරන් යනවලු, උඹලා හරින්ද ජයලාල් ගේ හොර accounts නේද?? 😜😜
  14. Chandima911

    උමන්දාාවෙි කැම කාල බඩ ගිහින්

    Wenna ba, youtube video balala ehema අපේ උපාසක අමිමලා හොඳට කන්න ලැබෙයි කියලා බඩගින්නේම ගිහින් තියෙන්නේ. අන්තිමට මු බඩ යන්න දිලා එවලා, ඊයෙ ගිහින් ආවෙි.අපේ අමිමගේයි නැන්දාගේයි තාමත් බඩ case,
  15. Chandima911

    උමන්දාාවෙි කැම කාල බඩ ගිහින්

    ඔවි මම හිතන්නේ 400ta දෙන්නේ බඩ යන්න විතරක් වෙන්න ඇති,,😂
  16. Chandima911

    උමන්දාාවෙි කැම කාල බඩ ගිහින්

    අපේ අමිමලා trip එකක් ගියා උමන්දාාවෙි, උන්ගේ කෑම කාලා බස් එකේ ගියපු කටිටියට loose motion, පටිට බොරැවක් මෙිකා කරන්නේ,, තනිකරම දත ගලවන scene එකක් තියෙන්නේ,,
  17. Chandima911

    උබල ඉස්සර ලයින් කරපු කෑලී, පස්සේ හම්බ උනාම කතා කරනවා හිනා වෙනවද. මම කියන්නෙ උනුත් කැමත්තෙන් ඉදපු ඒවා

    ඔක්කොම වගේ බැදාලා රට ගිහින්, Thread එක දැක්කම තමයි හිටියා කියලා මතක් වුනේ.😂
  18. Chandima911

    මානසික පිඩනයක සිටිමි

    Quote from russel peters "The smaller your dick the more you will f..k"..😂
  19. Chandima911

    mekige kollata mokada une

    Gym එකකට යන්න, එතකොට ඔය අනුන්ගේ දේවල් හොයන අමාරුව නැති වෙයි,,😀

    No contents