1. Chandima911

    Hsbc

    Credit card හදලා තියෙන්නෙ බැංකුවට වාසියක් වෙන්න මිසක් අපිට වාසි වෙන්න නෙවි. ගිය අවුරැද්දේ 18% තිබිබ පොලිය දැන් 30-36%. තව hidden charges එහෙම වැටෙනවා, ⁣මගේ ලගත් තියෙනවා, ඒ වුනත් තව කෙනෙකුට ගන්න කියල recommend කරන්නෙ නැහැ.
  2. Chandima911

    මේ VGA එක හදතහැකිද බන්?

    මට හිතෙනවා ඔික හදන්න පුලුවන් වෙයි කියලා, කෝකටත් හෙන අඩුවෙන් ඉල්ලන්න ගන්නවා නමි, කියන්න බැහැ නේ,
  3. Chandima911

    මේ VGA එක හදතහැකිද බන්?

    මගේ තියෙනවා, GTX 760 එකක්, ඔහොම no display කියලා ආවා, VGA එක මස් කරලා හොඳට සුද්ද කලා, බඩු වැඩ කලා, තාමත් එක තමයි use කරන්නේ
  4. Chandima911

    August 9 Wasantha Mudalige

    බෙරිහන් දෙන්නේ නැතිව තෙල් පෝළිමට යන්ඩ පුතා,,😜
  5. Chandima911

    පෙරහැරේ යද්දී නිලමේට කක්කා බරක් හැදුනොත් මොකද කරන්නේ ?

    මාලිගාවට ගිහින් නිලමෙි interview කරලා ඔය පූරස්නේ ඇහුවා නමි හරි..
  6. Chandima911

    මම තෙල් පෝලිමේ

    මගේ blink වෙනවා, ඒ කියන්නේ ටැංකියේ තව 5-10 litres වගේ තියේ නේ?
  7. Chandima911

    පුළුවන් අය වචනෙකින් හරි උදවුවක් කරන්න...

    මෙික මට ම⁣ගේ mentor කෙනෙක් කිවිව දෙයක් "You have soo much inside you, take them out and shoot.Don't ever underestimate yourself".
  8. Chandima911

    මේ සිද්ද වෙන දේවල් දකිද්දි සියුම් හරි සතුටක් දැනෙනවනම්

    පොඩිඩක් හිටපන් අහලා බලලා කියන්නමි,,😜
  9. Chandima911

    Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

    Haha, mage elakiri Account eka godak paranai, Active hitiye naha. It's the Blue one, දැන් දන්නවනේ..
  10. Chandima911

    Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

    ෂා, ෂා,,දන්න කටිටිය නේ, අපිත් ලාන්සර් Fraternity තමයි,,😉
  11. Chandima911

    Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

    මෙි අපේ රතු පාට ලාන්සර් එක තියෙන මල්ලි නේද?
  12. Chandima911

    Fuel Quota

    For me, Eligible-16.00L Balance-16.00L
  13. Chandima911

    රනිල් මාසයකින් පන්නා දමනවා..- අරගලකරුවන්

    ඔන්න ඉතින් කොලු රැල වෙඩි කන්නයි යන්නේ,,
  14. Chandima911

    අරගලය 3.0

    If so Batalanda 2.0 also coming
  15. Chandima911

    මෙ බෙත තියන තැනක් දන්න එකෙක් කියපල්ලා

    අපේ අමිමාට කලා April වල. මට නමි හොයාගන්න අමාරු වුනේ නැහැ. මම Gampola
  16. Chandima911

    Which Bicycle Brand..

    Tomahawk
  17. Chandima911

    පැතුම් කර්නල් අත්අඩංගුවට ගන්න සොයයි.. ඔහු අතුරුදන්…

    අනන්තරේ මුදලාලිටත් බබා හමිබ වෙියි වගේ

    No contents