මම අද පැය හතරක් පෝලිමෙි ඉදලා මගේ Quota eka (20L) ගහගත්තා, මෙී system එක හොඳයි වගේ පේනවා, උඹලගේ experience share කරපල්ලා
උන්ට පොලීසියට ගිහින් ලගම තියෙන shed වල register වෙන්න ඔින නේද?වාහන වලට අමතරව මැෂින් වලට තෙල් ඕන උන් මොකද කරන්න ඕන. තණකොළ කපන මැෂින් / ජෙනරේටර් වගේ තියෙන උන්
AG office yannalu lolවාහන වලට අමතරව මැෂින් වලට තෙල් ඕන උන් මොකද කරන්න ඕන. තණකොළ කපන මැෂින් / ජෙනරේටර් වගේ තියෙන උන්

Mechchara kal wahaneta dum alluwadaada thama 2022 awrudde 1 weni parata thel tikak gahagatte. 35 minutes giye. 3 wheel mallila kawruth na polim wala![]()
Petroluth polim adui ban dan. Thawa 2 weeks wage balahanko petrol polim thiyeida kylaGanna eka hoda weida
ඒවා උස්සගෙන යන්න අවශ්‍ය නෑ. AGA ඔෆීස් එකේ ෆෝමැට් එකක් ඇති. ඒක ග්‍රාම නිළධාරිතුමාට දීලා සහතික කරගෙන අරන් යන්න AGA ඔෆිස් එකට. එහෙන් ලින්ක් එකක් හරහා රෙජිස්ටර් කරයිAG office yannalu lol
gramasewakayo inne okatane gewal gane un lawa owa register karawanna ona,
un hitiyath naha wagene.........
AG office gane rasthiyadu wenna ona ewa ussagena lol
177 gane purawapu booliyen adde. thawa thiyanawa eke ona tharam. athal ekata giye adaMechchara kal wahaneta dum alluwada