දොාස්තර දැන ගන්න ඔන, උන් මෙි සේල්ලමි කරන්නේ මිනිස්සුන් ගේ ජිවිත එක්ක කියලා, පොඩිඩක් හිතලා බලන්න මැරෙන කෙනා තාත්තා කෙනෙක්,අමිමා කෙනෙක්, දුවෙක්,පුතෙක්, සහෝදර සහෝදරියෙක් වෙන්න පුලුවන්, ඒකෙන් ඒ මුලු පවුලම අනාථ වෙන්න පුලුවන්, රජය කෝටි ගනන් වියදමි කරලා මුන්ව දොස්තරල කරන්නේ Human errors කරන්න නෙවෙයි,