මින්ගි සම්ප්‍රදාය
හැරී පෝටර් චිත්‍රපටියේ වොල්ඩර්මෝට් ගේ නම වගේ ඉතියෝපියාවේ ඔමෝ නිම්නයේ කාරා, හමාර්, බන්නා ගෝත්‍ර අතරත් මුවින් සඳහන් නොකළ යුතු ලෙස සැලකෙන නමක් තියෙනවා.ඒ තමයි "මින්ගි'. මේ මින්ගි සම්ප්‍රදාය රහසිගතව පවත්වාගෙන යන ප්‍රාථමික ගෝත්‍රික ජනයන් 225000 නිම්නයේ ජිවත් වෙනවා කියලා තමයි ආරංචි...