ළමයි 4ක් හදමු
එඩ්මන්ඩ් හැලී (දැන් මේ නම දැක්ක ගමන් හැරිලා යන්න එපා:D) කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ වල්ගාතරුවක්.. ගොඩක් අය මේ නම දන්නෙත් ඒක නිසාම විතරයි. කිමිදුම් ඝන්ටාව, දකුණු අර්ධ ගෝලයේ මුල්ම නිවැරදි තාරකා සිතියම විතරක් නෙවෙයි හැංගිලා හිටිය නිව්ටන් වත් එලියට අරගෙන තමාගේම වියදමින් නිව්ටන් ගෙ පොත...