අපි ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මූන ටක් ගාලා තෙල් පාට ගන්න එක.මෙහෙම ශරිරයෙන් වැඩියෙන් තෙල් නිපදවන්න හෙතු ගොඩක් තියෙනවා.පාරම්පරික ලක්ශන, මානසික පීඩනය, හෝමොන වෙනස් කම්, අහිතකර ආහාර රටා, හම ගැන සැලකිල්ලක් නොදැක්වීම, පරිසරයෙ අර්දතාවය ජනගහනය වැඩි වීම වගේ දේවල් තමයි මීට ගොඩක් බලපාන්නෙ.මේ තෙල්...