1. Garrus

    මේ ෆොන්ට් එකේ නම

    මේ ෆොන්ට් එකේ නම දන්නවද? ලොකු උදව්වක්.. what the font එකෙන් හොයා ගන්න බෑ... :D
  2. Garrus

    ටෝෆු ඩෙවල්

    කැමතිනම් සිංහල සබ්ටයිටල් තෝරගෙන බලන්න.
  3. Garrus

    හවුල් ව්‍යාපාරයක්

    හවුල් ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් රෙජිස්ටර් කරලා පටන් අරන් කුලියට ගන්න තැන කුලියේ ගාන අනුව ව්‍යාපාරය කරන කෙනා ගෙවන්න බද්දක් තියෙනවද දැන්? දැන් හිතමු rent එක 20000 කියල.. ඒකට tax එකක් වැදිලා අපි වැඩිපුර ගෙවන්න ඕනෙද? :dull:
  4. Garrus

    ගෙදර කඩුවක් තියෙනවද?

    ගෙදර කඩුවක් තියෙනවද? සිංහලුන්ගේ ගෙවල් වලත් කඩු තියෙනවලුනේ.... උඹලගේ ගෙදර කඩුවක් තියෙනවද? මම දන්න කිසිම ගෙදරක නෑ.. :dull:
  5. Garrus

    ආසියානු පිරිමි

    ආසියානු පිරිමි උඩම (වැඩිම අප්වොට් තියෙන) තියෙන රිප්ලයි ටික කියවල බලන්න :sorry: :baffled: https://www.reddit.com/r/AskMen/comments/abtb84/what_are_some_common_unique_frustrations_you_and/
  6. Garrus

    වර්තමාන දේශපාලන තත්ත්වය

    වර්තමාන දේශපාලන තත්ත්වය
  7. Garrus

    Brochure එකක් ප්‍රින්ට් කර ගන්න

    Brochure එකක් ප්‍රින්ට් කර ගන්න Brochure ප්‍රින්ට් කරන අය හරි කරන අඳුරන අය හරි (කඩුවෙල අවට වගේ) ඉන්නවද? ඉන්නවනම් නම්බර් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.. :) මට දැන ගන්න ඕනේ පිටු අටක A4 පොතක් දාලා තියෙන පින්තුරේ වගේ දිලිසෙන හොඳ quality එකට 25, 50, 100 ප්‍රමාන වලින් වගේ ප්‍රින්ට් කර ගන්න...
  8. Garrus

    මිනිස්සුන්ගේ හොඳම වාර්තා

    මිනිස්සුන්ගේ හොඳම වාර්තා දිගම කනේ මයිල් ඉන්දියානු පුරවැසි ඇන්තනි වික්ටර් තමයි ලෝකේ දිගම කනේ මයිල් වාර්තාවට හිමිකම් කියන්නේ.. ඔහුගේ කනේ මයිල් අඟල් 7.2 පමණ දිගට තියෙනවලු.. nepAlWkXgWw පොපියන ඇස් බෝල ඇමරිකානු ජාතික කාන්තාවක් වන කිම් ගුඩ්මන් ට ඇගේ ඇස් අඟල් 0.47 එලියට පන්නවන්න පුළුවන්ලු...
  9. Garrus

    හයිජෙට් මිනිවෑන් එකේ

    හයිජෙට් මිනිවෑන් එකේ හයිජෙට් ඔටෝ ජියර් එකේ ස්පීඩ් බම්ප් වලිදී හේම වාහනේ ස්ලෝව් කරලා ඇක්සලරේට් කරද්දී තෙල් කට්ට බලන් ඉඳිද්දී බහිනවා.. ස්පීඩ් බම්ප් තියෙන වලවල් තියෙන පාරක ගිහයම වැඩ කරන්නේ 7ක් 8ක් වගේ.. ඒක සාමාන්‍ය දෙයක්ද දන්නේ නෑ නේද? :sorry: හයිලෙවල් පාරේ හේම යද්දී අවුලක් නෑ.. 13ක් 14 විතර වැඩ..
  10. Garrus

    කොර්රෙජෝ වේ සබන් සදන්නිය

    කොර්රෙජෝ වේ සබන් සදන්නිය කොර්රෙජෝ වේ සබන් සදන්නිය කවදාවත් අහලා තියෙනවද කෙනෙක්ව මරල ඒ මළ සිරුරු වලින් සබනුයි කෑමයි හදපු කෙනෙක් ගැන. ලියොනාර්ඩා චන්චුල්ලි එහෙමත් නැත්තම් කොර්රෙජෝ වේ සබන් සදන්නිය ඉපදිලා තියෙන්නේ 1893 නොවැම්බර් 14 දින ඉතාලියේ මොන්ටෙල්ලා නගරයේදීයි. ඇය ඉපදිලා තියෙන්නේ...
  11. Garrus

    සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කල දේවල්

    සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කල දේවල් කාන්තාවන් සනීපාරක්ෂක තුවා වෙනුවට භාවිතා කල දේවල් නිතරම වගේ දහසක් වැඩ රාජකාරි වල නිරත වන කාන්තාවන්ට මානසික සහ කායික සුවතාවය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා ඔවුන්ට සනීපාරක්ෂක තුවා මඟින් ඉටු වන්නේ අපමණ මෙහෙයක්. අද කාලේ නිතරම ඒ ගැන වෙළඳ දැන්වීම් ගොඩක් යනවා...
  12. Garrus

    Nuclear winter - න්‍යෂ්ටික ශීත සෘතුව

    Nuclear winter - න්‍යෂ්ටික ශීත සෘතුව Nuclear winter - න්‍යෂ්ටික ශීත සෘතුව න්‍යෂ්ටික යුද්ධයක් කියපු ගමන් හැමෝටම මතක් වෙන්නෙ උතුරු කොරියාවයි ඇමරිකාවයි . ඒ වගේම සමහර කට්ටිය න්‍යෂ්ටික යුද්ධයක් පටන් ගන්නකම් මග බලන් ඉන්නවා වගේ තමයි ඉන්නේ. ඒ ඉතින් සමහර විට රටවල් දෙක තුනක් එක එක්කෙනාට න්‍යෂ්ටික...
  13. Garrus

    පිරිසිදුව ඉමු

    පිරිසිදුව ඉමු අවන්කවම කට්ටිය තමන් පාවිච්චි කරන තුවාය නැත්තම් ඇඳේ දාලා තියෙන ශීට් එක එහෙමත් නැත්තම් අඳින බ්‍රා එක කොච්චර තරමක් හෝදනවද? නැත්තම් අන්තිමට හෝදපු දවස මතක නැද්ද? තමන්ට කොච්චර කාලය මදි වුනත් තමන්ගේ පෞද්ගලික දේවල් නිතරම හෝදලා පිරිසිදු කරන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබත් තමන්...
  14. Garrus

    ලේසියෙන්ම gif එකක් එඩිට් කර ගමු

    ලේසියෙන්ම gif එකක් එඩිට් කර ගමු මේ ක්‍රමේ ගොඩක් අය දන්නවා ඇති.. මිට කලින් මේකේ දාලා තියෙනවද දන්නෙත් නෑ හැබැයි.. දන්නේ නැති අයට මේ විදිහට ලේසියෙන්ම කිසිම සොෆ්ට්වෙයාර් එකක් හෝ දැනුමක් නැතුව ලේසියෙන්ම මේ විදිහට gif වලට අකුරු පින්තුර එකතු කරලා අලුත් gif හදන්න පුළුවන්.. මුලින්ම කරන්න තියෙන්නේ...
  15. Garrus

    වොෂින් මැෂින්

    කඩුවෙල ඔරුවල අවට හොඳ ලාබ :baffled: ගෙදරට ඇවිත් වොෂින් මැෂින් රෙපයාර් කරන කෙනෙක්ගේ නම්බර් එකක් තියෙනවනම් කවුරු හරි දානවද? :D ලොකු උදව්වක්
  16. Garrus

    ෆෝන් එකක් ගන්න උපදෙසක්

    ෆෝන් එකක් ගන්න උපදෙසක් ikman.lk එකේ මේ වගේ https://ikman.lk/en/ad/lg-g4-original-for-sale-colombo-97 https://ikman.lk/en/ad/lg-g4-original-for-sale-gampaha-72 https://ikman.lk/en/ad/lg-g4-32gb-original-for-sale-colombo-9 ad දාලා තියෙන refurbished හරි යූස් කරපු හරි lg g4 එකක් antutu officer...
  17. Garrus

    Customer කෙනෙක්ට රිප්ලයි එකක්

    Customer කෙනෙක්ට රිප්ලයි එකක් Customer කෙනෙක් Hi there! I'm back කියලා එව්වාහම අපි කොහොමද වුර්තිමය විදිහට රිප්ලයි කරන්නේ.. :( Hello there, How are you doing? කිව්වොත් හරිද?
  18. Garrus

    පලවෙනි දෙමල සොම්බි කතාව

    පලවෙනි දෙමල සොම්බි කතාව මිත්‍රශීලි අනතුරු හැඟවීමක් පමණයි :baffled: (spoilers) ලඟදි පලවෙනි දෙමල සොම්බි කතාව කියලා ජයම රවී රඟ පාන චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා මිරුතන් කියලා.. සොම්බි කතාවක් නිසා මාත් මාස ගානකට පස්සෙ දෙමල දෙමල කියල බලන්නේ නැතුව බැලුවා ඉතින්. :sorry: ඒක බැලුවට පස්සෙ ඇති වෙච්ච...
  19. Garrus

    My Race to fiverr Level 2

    :baffled: ඔන්න පින්තුරයක් එක්කම දැම්මා මම ලෙවල් දෙකේ බැජ් එක මාස දෙකෙන් ගත්තා. මම වැඩේ පටන් ගත්තෙත් කොහොම හ‍රි මාස දෙකෙන් ලෙවල් දෙකට එනවා කියලා හිතාගෙන. :D දැනට ඕඩර් 71 ක් ඇවිල්ලා තියෙනවා. දැන් කියන්න එපා ඩොලර් 5 ට ඕවා කරලා වැඩක් නෑ කියලා මොකද අවුරුදු 20 ක වයස (ඉස්කෝලේ ගිහින් ඉවරයි :dull:) මම...
  20. Garrus

    සුපර්ගර්ල් සීසන් 02

    සුපර්ගර්ල් සීසන් 02 සුපර්ගර්ල් සීසන් දෙක හදන්නේ CW වලින්ලු.. :baffled:

    No contents