මේ පෙත්ත හොදයි ද?

Vegan

Member
Jun 13, 2015
83
10
0
මේ පෙත්ත හොදයි ද?

බූට් කාල කනවැන්දුම් වෙලා විකාර දොඩවන දවසම නිදාගන්න මානසික රෝගියෙක්ට මේක ගැහැව්වොත් හොද වෙයි ද? http://m.ebay.com/itm/271731365908?nav=SEARCH
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බූට් කාල කනවැද්දුම් වුන එකෙක්ට නං ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නපං එතකොට ඌ තේරුං ගන්නව කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ බූට් කියල දෙයක් නෑ කියල :yes: :yes: :yes:
 
Vegan

Member
Jun 13, 2015
83
10
0
බූට් කාල කනවැද්දුම් වුන එකෙක්ට නං ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නපං එතකොට ඌ තේරුං ගන්නව කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ බූට් කියල දෙයක් නෑ කියල :yes: :yes: :yes:

සිරාවටම කියපං ඔයි හු#%#$ හොදයි ද සුරන්ගනා කතා ලයින් එකට යන එකක් නෙවෙයි ද?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිරාවටම කියපං ඔයි හු#%#$ හොදයි ද සුරන්ගනා කතා ලයින් එකට යන එකක් නෙවෙයි ද?

ඩිෆයින් සුරංගනා කතා බිච් :dull: :dull: :dull: :dull:
වෙනම ජීවීන් ඉන්නෙ, ලෝකෙ සෘතු ඇතිවෙන විදිහ වෙනස් :dull: :dull: :dull:
රටවල් වෙනස් භාශා වෙනස් සංස්කෘතීන් වෙනස් :dull: :dull: :dull:
ඒ වුනාට කතාවෙ ගන්න සෑහෙන්න ආදර්ශ තියෙනව :dull: :dull: :dull:
ඕක හරියට බලපු එකෙක් කවදාවත් බූට් කන්නෑ :yes: :yes: :yes:
මොකද ඕක බලන ඕනෙ එකෙක්ට තේරෙනව කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ කියල :D :D :D :D
 
මාරයි නෙ කොහමද බන් ඕක ගන්නෙ ඔක්කම අවිත් ද? නත්නම් මුල ටික ඔක්කම ගන්න තැනක් තියඩ
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මාරයි නෙ කොහමද බන් ඕක ගන්නෙ ඔක්කම අවිත් ද? නත්නම් මුල ටික ඔක්කම ගන්න තැනක් තියඩ

ඔක්කොම නෑ තාම සීසන් පහයි ආවෙ :yes: :yes:
එක සීසන් එකකට එපිසඩ් 10 යි :yes: :yes:
එක එපිසඩ් එකක් පැයක් විතර යනව :yes: :yes:
ටොරන්ට්ස් වල තියෙනව බාන්න :D :D :D
 
Vegan

Member
Jun 13, 2015
83
10
0
ඔක්කොම නෑ තාම සීසන් පහයි ආවෙ :yes: :yes:
එක සීසන් එකකට එපිසඩ් 10 යි :yes: :yes:
එක එපිසඩ් එකක් පැයක් විතර යනව :yes: :yes:
ටොරන්ට්ස් වල තියෙනව බාන්න :D :D :D

උබලයි ගෙදර ආවොත් ගතහැකිද?
 
සිරාවටම කියපං ඔයි හු#%#$ හොදයි ද සුරන්ගනා කතා ලයින් එකට යන එකක් නෙවෙයි ද?

me adarayi blpn
oya markhlc kyan eka bot kla oluwa wikara wela thyenne
u kyna ewa gann gann epa
uwa wa wadiya asrya karannath epa
 
TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔක්කොම නෑ තාම සීසන් පහයි ආවෙ :yes: :yes:
    එක සීසන් එකකට එපිසඩ් 10 යි :yes: :yes:
    එක එපිසඩ් එකක් පැයක් විතර යනව :yes: :yes:
    ටොරන්ට්ස් වල තියෙනව බාන්න :D :D :D

    උබලයි ගෙදර ආවොත් ගතහැකිද?

    ඉඳලා ඉඳලා යන්තන් එකෙක්ව වලට දා ගත්තා නේද කුකුලෝහ්?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේක සිරියස් අහලා තියෙන්නේ කියලා උත්තර දෙන්න්නේ.පිස්සු වැඩ කරන්න එපා මල්ලි.ඕවගේ සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවා.
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    බූට් කාල කනවැද්දුම් වුන එකෙක්ට නං ගේම් ඔෆ් ත්‍රෝන්ස් පෙන්නපං එතකොට ඌ තේරුං ගන්නව කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බෑ බූට් කියල දෙයක් නෑ කියල :yes: :yes: :yes:

    Sirawata :yes::yes::yes::yes::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෝ මං ඕකට දාපු රිප්ලයි එකත් මෙතන කෝට් කරපං :dull: :dull: :dull:
    ඒක වැඩක් නෑ....උබ උගේ කුතුහලේ උපරිමේටම අවුස්සල උබ පැනල ගියා...උබට ඌව ඕනිම මොහොතෙදි උබ පැනල ගියා එන්න එපා කියලා....ත්‍රේඩ් එකක් දාන්නම ඕනි මේකට නම්...:(

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක වැඩක් නෑ....උබ උගේ කුතුහලේ උපරිමේටම අවුස්සල උබ පැනල ගියා...උබට ඌව ඕනිම මොහොතෙදි උබ පැනල ගියා එන්න එපා කියලා....ත්‍රේඩ් එකක් දාන්නම ඕනි මේකට නම්...:(

    [/SIZE]

    ඔව් දාපං මාත් බම්ප් කරන්නං :dull: :dull: :dull:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    What you are in dire need of is this :dull:

    64b117624044b0c504936863f5b0320e.300x240x1.jpg