එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ...

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එටිසලාට් එකෙන් නඩු දානවලු...උදව් ඕනේ...

    මීට අවුරුදු ගාණකට කලින් 25GB සිම් එකක් ආවා මතකද කස්ටියට.ඉතිං මම ඕකක් අරන් පාවිච්චි කරා..ඊට පස්සේ මුන්ගේ ලොකු බග් එකක්ද මොකක්ද ඇවිත් SMS සිස්ටම් එක, සයිට් එක නැවතිලා තිබ්බා කාලයක්.... බිල් එකවත් යූසේජ් එකවත් මුකුත් බලන්න විදියක් තිබ්බේ නෑ...ඒත් සිම් එක ඩිස්කනෙක්ට් වුනේ නෑ... මම ඉතිං හිටු කියලා පාවිව්වි කරා..:sorry:
    පස්සේ මාස 6 කට විතර පස්සේ..සිම් එක ඩිස්කනෙක්ට් කරලා මුන් මැසේජ් එකක් දැම්මා බිල් එක 9000 ගානක් කියලා..:growl:.ක්‍රෙඩිට් ලිමිට් එක 2500 යි.. ඒත් මුන් ඩිස්කනෙක්ට් කරලා නැතුව 9000 වෙනකං ඉඳලා ඒ ටික ගෙවන්නලු..මම ආපු ඊ මේල් එකටදැම්ම රිප්ලයි විදියට විස්තරේ කියලා...එකටත් මුකුත්ම කියන්නේ නැතුව දැන් ලෝයර් කෙනෙක් හරහා ලියමක් එවලා ගෙව්වේ නැත්තං නඩු දානවා කියලා...කෝල් කරන්න නම්බර් එකත් දාලා..ඒකට ගත්තහම ගෑණියෙක් බැන්න බිල් ගෙව්වේ නැත්තං නඩු දානව කියලා 28ට කලින්...අර බග් ගැන ඊමේල් ගැන උන්ට අදාල නෑලු..ගෙව්වේ නැත්තං නඩු දානවා කිව්වා...
    උදව් කරපල්ලා...මේකට මොකද කරන්නේ...
    තව කාටද මෙහෙම වුනේ
     
    Last edited:

    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    බොරු බන් මටත් ඔහොම වෙලා මම ගෙව්වෙ නෑහෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ගොඩක් අයට ඕක ආව ගණන් ගන්නෙ නැතුව හිටියම ආයෙ මොකුත් නෑ.

    ඕව එවන්නෙ Debt collector company වලින්, ඔය ගාන ගෙව්වම ඒකෙන් Percentage එකක් උන්ට ලැබෙනව.

    Respond නොකර ඉන්න.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    ai gono call kale .matath hamadama liyum enawa bilak gewanna eka eka lawyerslagen . mama nam ganan ganna oka.nadu danna okun .mama hithanne ubawa baya karala bill eka recover karala dunnoth loku commission ekak hambenawa athi lawyer ta.tho call karala wade goo karanne thiyenne dan un ubata sarin sare call karalath wada deyi
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මෙහෙමයි ඉතින් ඕක නඩු දානවා කිව්වට ඕකුන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ. හැබැයි Crib එකට උබේ නම යනවා. එතකොට උඹට ඉස්සරහට ලෝන් එකක්වත් ගන්න බැරි වේවි. :(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,203
    54,985
    113
    Colombo
    මෙහෙමයි ඉතින් ඕක නඩු දානවා කිව්වට ඕකුන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ. හැබැයි Crib එකට උබේ නම යනවා. එතකොට උඹට ඉස්සරහට ලෝන් එකක්වත් ගන්න බැරි වේවි. :(

    Nama crib ekata yanawada ? Sirada ? :oo:
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මෙහෙමයි ඉතින් ඕක නඩු දානවා කිව්වට ඕකුන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ. හැබැයි Crib එකට උබේ නම යනවා. එතකොට උඹට ඉස්සරහට ලෝන් එකක්වත් ගන්න බැරි වේවි. :(

    crib yanna bun
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මෙහෙමයි ඉතින් ඕක නඩු දානවා කිව්වට ඕකුන්ට කරන්න පුලුවන් ලබ්බක් නෑ. හැබැයි Crib එකට උබේ නම යනවා. එතකොට උඹට ඉස්සරහට ලෝන් එකක්වත් ගන්න බැරි වේවි. :(

    Ehema ekak na bn personally danna un innawa ohoma ewa thiyeddi loan gaththa

    Deposit ekak thiyala thiyena hinda or financial companies nowena hindada danne na. Crib awulak dala na kohomahari govt bank loan gaddi.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    මම අඳුරන එකෙක්ට Airtel එකෙන් එනවා මාස 2කකට සැරයල් ලිව්මක්, ඌ අපේ ගෙදර කාලයක් හිටියේ..ඉතින් ලිවුම් එන්නෙ අපේ ගෙදරට. ඌ දැන් ලිව්ම කඩන්නෙවත් නෑ බන් :lol: රු 5000ගානක් ඇරිසස් එකක් මම හිතන්නෙ. මොකක්ද සමත මණ්ඩලේට දානවා නැත්නම් නඩු දානවා කියලා තමා ලිව්මේ තිබ්බේ. ලඟකදි ආවේනම් නෑ:baffled:

    අනික ඔය සක්කිලි ඔහොම ලයින් දෙන්නෙ උන් හරියට කස්ටමර් සර්විස් දෙන උන්ද.කිල්ක් මගුලේ රෑට නෙට් යන්ඩම බෑ බන්...

    මම නම් අර කේස් එකෙන් පස්සෙ ක්ලික් එකෙන් අයින් උනා, ඒත් උන් මට එක්දාස් ගානක් බෝනස් දීලා තියේ..ඒ ටික ඩොට් වෙන්ඩම පාවිච්චි කරලා සිම් එක අයින් කරනවා...
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    crib yanna bun

    Ehema ekak na bn personally danna un innawa ohoma ewa thiyeddi loan gaththa

    Deposit ekak thiyala thiyena hinda or financial companies nowena hindada danne na. Crib awulak dala na kohomahari govt bank loan gaddi.
    ආහ් එහෙනම් එල.

    @119 : එහෙනම් ගෙවන්නම එපා පර හම්බ හැත්තගෙ පකේ කනෙක්ශන් එක.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ගොඩක් අයට ඕක ආව ගණන් ගන්නෙ නැතුව හිටියම ආයෙ මොකුත් නෑ.

    ඕව එවන්නෙ Debt collector company වලින්, ඔය ගාන ගෙව්වම ඒකෙන් Percentage එකක් උන්ට ලැබෙනව.

    Respond නොකර ඉන්න.

    ලෝයර් කෙනෙක් හන්දා අවුලක් වෙයිද ? :(
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    nadu danna puluwan 500000/- wadi ewa witarai.
    anith ewa okkoma samatha mandaleta danne :lol:
    mage 300000/- case ekak thiyenawa. warning awata man ganan gaththe na, dan ennema na. 5 years walin passe mokuth karanna ba unta.
     
    Last edited: