1. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    බඩු වල ගනන් එක්ක ඉතුරු කරන්න අමාරුයි මචන්.. පාන් රාත්තලක්ම රු.50ක් නෙ දැන්.. ඉස්සර නම් පාන් වලට වඩා බත් උයන එක ලාභයි. ඒත් දැන් ගෑස් එහෙම ගනන් නිසා දෙකම එක වගේ!
  2. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    ඒ කියන්නෙ කන්න $35 වගේ නෙ මචන්? උඹ දැන් ඉන්නෙ එහෙද?
  3. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    මොකක් හරි කරනවා මචන්! මෙහේ උපාදි ගහපු කොල්ලොත් ඉතාලියේ පිඟන් හෝදනවා
  4. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    හොරෙන්ද? කොරියන් පුළුවන්ද මචන්?
  5. C

    මෙහෙම උනොත් මොකද කරන්නේ ?

    කෙල්ල කැමති කෙනා එක්ක යන්න දෙන එක නෙ බන් කරන්න ඕන? බලෙන් තියන් වැඩක් නැහැ නෙ
  6. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    මදි මචන්. කන්න බොන්න ඇඳුමක් ගන්න ගියාම සල්ලි මදි බන්.
  7. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    තුන් වේල කන්න කීයක් විතර යනවාද මචන්?
  8. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    උඹ කොරියාවෙද වැඩ කරන්නෙ?
  9. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    සීතල නම් කමක් නැහැ... how about living cost machan?
  10. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    මාසෙකට 38ක් 45ක් වගේ මචන්! අනික මම තවම ලංකාවෙ තමා මචන් ඉන්නෙ
  11. C

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

    රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද? ලංකාවෙ රස්සාවල් 5ක් 6ක් විතර කලා එකකින්වත් ඉතුරුවක් නැහැ බන්. රස්සාවකට යන්න හොඳම රට මොකද්ද මචන්ලා? දන්න කෙනෙක් කියන්න.
  12. C

    ඔනලයින් සල්ලි හොයන්න ලේසිම ක්‍රම මොනාද?

    jimba@ badrapala@ ඔය දෙක ගැන නේ අර ලංකාදීපෙ යන්නෙ?
  13. C

    ඔනලයින් සල්ලි හොයන්න ලේසිම ක්‍රම මොනාද?

    අමාරුවෙන් කරලා සල්ලි ලැබුන් නැත්තම් තමා අවුල.. ඇත්තට ගෙවන ඒවා ටිකක් කියන්න පුළුවන්ඩ?
  14. C

    ඔනලයින් සල්ලි හොයන්න ලේසිම ක්‍රම මොනාද?

    මේකෙන් සල්ලි ගෙවනවාද මචන්?
  15. C

    ඔනලයින් සල්ලි හොයන්න ලේසිම ක්‍රම මොනාද?

    සල්ලි යන්නෙ නැතුව කරන්න පුලුවන් ඒවා නැද්ද බන්?:(
  16. C

    ඔනලයින් සල්ලි හොයන්න ලේසිම ක්‍රම මොනාද?

    Search කරහම හිස් පිටුවක් එනවා බන්
  17. C

    ඔනලයින් සල්ලි හොයන්න ලේසිම ක්‍රම මොනාද?

    ඔනලයින් සල්ලි හොයන්න ලේසිම ක්‍රම මොනාද? ගෙදරට ඉන්ටර්නෙට් අරන් මාස 4ක් වෙනවා තවම ශත 5ක් වත් හම්භ කර ගන්න බැරි උනා. කොහොමද ඇත්තටම සල්ලි හොයන්නෙ? දන්න කෙනෙක් උදව් කරන්න!:(
  18. C

    Mobile Phone Help

    Ehama nam awulak naha. hitad eke thiyenawa kada hoo gaala

    No contents