ඔනලයින් සල්ලි හොයන්න ලේසිම ක්‍රම මොනාද?

CyberBot

Member
Feb 19, 2012
42
1
0
ඔනලයින් සල්ලි හොයන්න ලේසිම ක්‍රම මොනාද?

ගෙදරට ඉන්ටර්නෙට් අරන් මාස 4ක් වෙනවා තවම ශත 5ක් වත් හම්භ කර ගන්න බැරි උනා. කොහොමද ඇත්තටම සල්ලි හොයන්නෙ? දන්න කෙනෙක් උදව් කරන්න!:(
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මමත් දැං අවුරැදු 5ක් තිසේසේ එක එක දේවල් කරනවා ඒත් සතයක් ගන්න හම්බුනේ නෑ...
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    සල්ලි යන්නෙ නැතුව කරන්න පුලුවන් ඒවා නැද්ද බන්?:(

    tiyanawa oona tharam.. ethakota start eka amrui... samhara wita maasa ganan keeyakwath hambakaranna labenne na.. mamath a wage ewa thama karanne.. podi podi earnings thuna hatharak karanawa danata...
     

    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0
    මමත් දැං අවුරැදු 5ක් තිසේසේ එක එක දේවල් කරනවා ඒත් සතයක් ගන්න හම්බුනේ නෑ...
    එපා වෙනවා නෙ බන්!:(
     

    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0
    tiyanawa oona tharam.. ethakota start eka amrui... samhara wita maasa ganan keeyakwath hambakaranna labenne na.. mamath a wage ewa thama karanne.. podi podi earnings thuna hatharak karanawa danata...
    අමාරුවෙන් කරලා සල්ලි ලැබුන් නැත්තම් තමා අවුල.. ඇත්තට ගෙවන ඒවා ටිකක් කියන්න පුළුවන්ඩ?
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    etoro eke forex karanna:)

    forex gana mula edala eggana gannda puluwan thread 2k elakiri eke tiyanwa balannda :)

    ArrowDownRed-animated.gif


     

    badrapala

    Member
    May 18, 2007
    140
    1
    0
    Blog ekak hadagena ad sense dala wada patan gamu

    Free blog site walin blog ekak hadagena google add sense daganin....

    Back links wadi karaganna puluwan meke register unama....



    Dawasa gane mona mona hari blog ekakta dapan.... Danna danna unta kiyala umbe blog eke ads click karawapan......