මාසෙකට 38ක් 45ක් වගේ මචන්! අනික මම තවම ලංකාවෙ තමා මචන් ඉන්නෙlankawedi padi keeyak gattada.?
canada thamai padi hodama..habaii patta sithalaiii
සීතල නම් කමක් නැහැ... how about living cost machan?
මාසෙකට 38ක් 45ක් වගේ මචන්! අනික මම තවම ලංකාවෙ තමා මචන් ඉන්නෙ

තුන් වේල කන්න කීයක් විතර යනවාද මචන්?its depends on your needs
මදි මචන්. කන්න බොන්න ඇඳුමක් ගන්න ගියාම සල්ලි මදි බන්.ඔය මදෑ බං මාසෙට ඔයගාන වැඩිත් එක්කනේ![]()
හොරෙන්ද? කොරියන් පුළුවන්ද මචන්?mamath korean thamai try karanne ban
මොකක් හරි කරනවා මචන්! මෙහේ උපාදි ගහපු කොල්ලොත් ඉතාලියේ පිඟන් හෝදනවාදෑන් ඔය යන්න යන්නේ මොන වාගේ ජොබ් එකක් කරන්නද...??
උදා:- අතු පතු ගාන වෑඩ.![]()
තුන් වේල කන්න කීයක් විතර යනවාද මචන්?
මොකක් හරි කරනවා මචන්! මෙහේ උපාදි ගහපු කොල්ලොත් ඉතාලියේ පිඟන් හෝදනවා
මමත් මේ Try කරන්නේ රට පෑන ගන්න තමායි මචන්... තාම හොද විදියක් හම්බුනේ නෑ...