රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

CyberBot

Member
Feb 19, 2012
42
1
0
Kohe JOB kalath wadak naha machan nisi kalamakarithwayak nattanam...
:yes:
බඩු වල ගනන් එක්ක ඉතුරු කරන්න අමාරුයි මචන්.. පාන් රාත්තලක්ම රු.50ක් නෙ දැන්.. ඉස්සර නම් පාන් වලට වඩා බත් උයන එක ලාභයි. ඒත් දැන් ගෑස් එහෙම ගනන් නිසා දෙකම එක වගේ!
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    40k padi hamba wenawa kiyanne hodatama eti..
    uba ohe wiyadam kalot ubata 1k hamba unat madi...
    wiyadam karala ithiri karanne netuwa, mulin padiyek kiyak hari wen karapan itiri karanna, passe anit tika wiyadam karapan...
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    ලංකාවේ හිටපන් බන්.. උඹල හිතන තරම් මෙහෙ ජීවිතේ ආතල් නැහැ.
    යන්නම ඕනිනම් උඹේ ජොබ් field එකේ ජොබ් එකක් හොයාගෙන පලයන්.. එහෙම නැතුව ගිහින් ජොබ් හොයනවා කියන එකනම් පට්ටම කට්ටක්.
    පිඟන් හෝදන්න හරි රට යන්න තියනවනම් හොඳයි කියන තැන තම බන් උඹල වරද්ද ගන්නේ.
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    දැන් නම් ආර්ථික අර්බුදය හින්දා ලෝකේ හැම රටකම වගේ වැඩකරන්න අමාරුයි
     
    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0
    40k padi hamba wenawa kiyanne hodatama eti..
    uba ohe wiyadam kalot ubata 1k hamba unat madi...
    wiyadam karala ithiri karanne netuwa, mulin padiyek kiyak hari wen karapan itiri karanna, passe anit tika wiyadam karapan...
    කොච්චර මුලින් වෙන් කලත් මාසෙ අන්තිමට ඒකත් ගන්නවා! මම ක්‍රෙඩිට් කාර්ඩ් සේරම කැන්සල් කලා ඒවගෙන් බඩු ගැනෙන නිසා
     
    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0
    ලංකාවේ හිටපන් බන්.. උඹල හිතන තරම් මෙහෙ ජීවිතේ ආතල් නැහැ.
    යන්නම ඕනිනම් උඹේ ජොබ් field එකේ ජොබ් එකක් හොයාගෙන පලයන්.. එහෙම නැතුව ගිහින් ජොබ් හොයනවා කියන එකනම් පට්ටම කට්ටක්.
    පිඟන් හෝදන්න හරි රට යන්න තියනවනම් හොඳයි කියන තැන තම බන් උඹල වරද්ද ගන්නේ.

    ආතල් නම් නැහැ තමා මචන්. මම ඉතාලි හිටියා මාස 6ක්! මාස 6ට ලක්ෂ 8ක් ඉතුරු කලා බන්. ආයෙත් යන්න ආසයි බන් කොහෙ හරි රටකට. කන්න බොන්න අඩුවෙන් යන රටක් කියපන් මචන්.
     
    Blaster1234

    Member
    Jan 10, 2009
    453
    12
    0
    Colombo
    ලංකාවේ හිටපන් බන්.. උඹල හිතන තරම් මෙහෙ ජීවිතේ ආතල් නැහැ.
    යන්නම ඕනිනම් උඹේ ජොබ් field එකේ ජොබ් එකක් හොයාගෙන පලයන්.. එහෙම නැතුව ගිහින් ජොබ් හොයනවා කියන එකනම් පට්ටම කට්ටක්.
    පිඟන් හෝදන්න හරි රට යන්න තියනවනම් හොඳයි කියන තැන තම බන් උඹල වරද්ද ගන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes: