ධර්මය අවබෝධ කරනවට වඩා අමාරුයි විකෘති ධර්මය මොකක්ද නිවැරදි බුද්ධ ධර්මය මොකක්ද කියල අවබෝධ කරන එක. මට තේරුන විදිහට නම් අභිධර්මය අවිශ්වාස කරන්නේ අභිධර්මය තේරුම් ගත්තේ නැති අය.අපි හැමෝම තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා නම් ඒ දේ දිහා බලන්නේ සැකෙන්,බයෙන්.රේරුකානේ හාමුදුරුවො ලියපු පොත්වල,නාඋයනේ හාමුදුරුවො...