1. wamkchathuranga

    හෙළයෝ_බැබිලෝනියාවටත්_ගිහින්

    වර්තමානයක් හෝ අනාගතයක් නැති අප තිබුනා යැයි කියන අතීතයක් ගැන පම්පෝරි ගසන්නෙමු.අවුරුදු 400 කට වඩා ඉතිහාසයක් නැති රටවල් වර්තමානයේ අපිට වඩා බොහෝ ඉදිරියෙනි.අතීතය ගැන කතා කරන්නට බොහෝ පිරිස් ලංකාවේ ඇත.නමුත් රටේ අනාගතය ගැන සිතන කෙනෙක් බෙහෙතකටවත් නැත.
  2. wamkchathuranga

    රොබෝවරියට_පුරවැසිභාවය

    අවුලක් නෑ බෙල්ල කැපුවත් දැන්
  3. wamkchathuranga

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    https://www.youtube.com/watch?v=akCvKW-J5RU මේ video එක බලපන්
  4. wamkchathuranga

    දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

    මම නම් හිතන්නේ ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ කියන්නේ සක්‍ර දෙවියො වෙන්න ඕනේ. බයිබලේ කියන archangelලා 4 දෙනා කියන්නේ බුද්ධාගමේ එන සතර වරම් දෙවි වරු වෙන්න ඕනේ.
  5. wamkchathuranga

    කූඹියෝ: බොහිමියානු සෝබනකාරයන්ගේ ෆැන්ටසි&

    සිරාවට.ලංකාවෙ හරියට වැඩක් කරගන්න එකෙක් නැති උනාට විචාරය කරන්න නම් ඕනෙතරම් කට්ටිය ඉන්නවා.
  6. wamkchathuranga

    මොකෙද්ද බන් මේ උපුල් තරංග

    ඉංග්‍රීසි බැරි එක සිංහල කමට අවමානයක් වෙන්නේ කොහොමද බන්..
  7. wamkchathuranga

    සෞදි_අරාබිය

    දැන් ඔය කරගෙන තියෙන්නේ නඩත්තු..මෝඩ හැත්තක් ඉන්න රටක් ඕක.
  8. wamkchathuranga

    නව_තුර්කිය

    ela..You must spread some Reputation around before giving it to hi.dushan again.
  9. wamkchathuranga

    සිංහයාට බය නැති Honey badger

    ade maru sathek ne..baya nathuwa gema illanawane.:love::love::love:
  10. wamkchathuranga

    බුදු කෙනෙකුගෙයි, පසේ බුදු කෙනෙකුගෙයි වෙන&#3523

    සම්මා සම්බුදු නමකට විතරක් පාන්න පුලුවන් ප්‍රතිහාර්ය තියෙනවා. යමා මහ පෙලහර සහ ලෝක විවරණ ප්‍රාතිහාර්ය ඒවගෙන් දෙකක්.ඒ වගේම මතු බුදුවන බෝධිසත්වයෙකුට නියත විවරන දෙන්නෙත් සම්මා සම්බුදු බුදුන් වහන්සේ නමක් විතරයි.
  11. wamkchathuranga

    ජපානය සහ මුසලුවෝ

    those can be expected when wise peoples rule a country.
  12. wamkchathuranga

    බබාල ටික

    :love::love::love:

    No contents