1. wamkchathuranga

    කුජීතම දේශපාලන ත්‍රෙඞ් එක

    UNP දිනනවා :lol::lol:
  2. wamkchathuranga

    UNP දිනනවා

    bump karanna epa bolaw :rolleyes::rolleyes:
  3. wamkchathuranga

    සර්පයෙක් ගෙට ආවොත්.

    :shocked::shocked::shocked:
  4. wamkchathuranga

    UNP දිනනවා

    මූ ජයග්‍රහණය සමරන්න ගිහින් වෙන්න ඇති..:rofl::rofl::rofl:
  5. wamkchathuranga

    මේ පාර මනාප නෑ නේද සින්හලු

    එලම තමා..මාත් ගැහුවා සීනුවට..
  6. wamkchathuranga

    කාන්තවගේ ලෝබකම සහ පිරිමින්ගේ ත්‍යාගශීලී

    පිරිමි ඒම නෑ😎දැන් ඕනද? දැන් දෙන්නම් මිලීයන 70ක්. කොහොමද ත්‍යාගශීලී බව🙏🙏 :rofl::rofl::rofl::rofl:
  7. wamkchathuranga

    ලංකාවට උපසම්පදාව ගෙනෙන්නට තෙවරක්ම මුහුද&

    ලංකාවෙ නිකාය ආරම්භ වෙන්නේ මේ උපසම්පදාව සියම් දේශයෙන් ගෙන ඒමත් එක්ක. ඒත් එක්කම සියම් නිකාය ආරම්භ වෙනවා.පසුව තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් සියම් දේශයේ අමරපුර ප්‍රදේශයෙන් උපසම්පදාව ලබල උපසම්පදාව නැවත වතාවක් ලංකාවට ගේනවා.ඒ පරපුර අමරපුර නිකාය වශයෙන් අද හැදින්වෙනවා.රාමඤ්ඥ ප්‍රදේශයෙන් උපසම්පදාව ලබාගත්...
  8. wamkchathuranga

    DSLR එකක්_ඕනෙද?

    bump.. tfs ..rep 10+
  9. wamkchathuranga

    තනියම සෞදියට යන්න පුළුවන්

    ගියපු විදිහටම ආයිත් එන්න පුලුවන් වෙයි කියලත් කියනවද?
  10. wamkchathuranga

    තේ_ සහ_රුසියානු_hacker

    loku wistharayak tiyenawa..TFS
  11. wamkchathuranga

    Stupid SLT ASS Holes

    ow yako sirawata patta slow..video 1k play wenneth na you tube eke..
  12. wamkchathuranga

    උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

    AMD duron 950 MHz Gigabyte mother board 128MB SD ram 32MB vga 40GB hard Floppy drive sony CD rom view sonic 15" crt monitor windows 98 bought in 2002 from unity plaza..
  13. wamkchathuranga

    ව්‍යසනයක පෙර නිමිත්තක්ද...?

    ඕක වෙන්නේ මුහුදේ ලවනතාවය අඩු වෙලා නිසා කියල කාලගුනෙන් කිවුවා.ලවනතාව අඩු නිසා මුහුදු ජීවින් වෙනත් පැති වලට යනවලු.ඒක නිසා තමා මුන් මාලු ඉන්න පැති වලට migrate වෙනව ඇත්තේ.
  14. wamkchathuranga

    පේව්මන්ට් ඕපන් කරන ජනාධිපති.

    ඕවා මොනාද.අර රුසියාවේදි පූටින් නිකන් දුන්න කඩුව කටුගෙට දෙන්නත් උත්සව තිබ්බ එකේ..

    No contents