දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
දෙවියන් වහන්සේ කියන්නේ මාරයාද?

බුදුදහමේ මාරයා වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇති රාග, ද්වේශ, මෝහ සිතිවිලිය. බුදුදහමට අනුව ලෝකය නිර්මාණය වන්නේද මේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින්ය. කොටින්ම කිව්වොත්, ලෝකය මවන්නේ මේ රාග, ද්වේශ, මෝහ මාරයාය. නමුත් අපි ක්‍රිස්තියානි වැනි ආගම් වල දකිනවා මේ ලෝකය මවන ලදැයි කියන මේ දෙවියන් වහන්සේ කියන සංකල්පය ගැන. තවදුරටත් පැහැදිළි කරමින් කියන්නේ අප විසින් මේ දෙවියන් වහන්සේට යාඥා කොට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර දෙන ලෙස ඉල්ලා සිටිය යුතු බවයි. මේක ආස්වාද පසුපස යා යුතු ආකාරය පෙන්වීමක් ලෙස මට පෙනෙයි. මේ දෙක එකතු කළ විට මා හට පැහැදිළි වන්නේ මේ දෙවියන් වහන්සේ යනු බුදුදහමේ එන කෙලෙස් මාරයා කියාය. මේ ගැන ඔබේ අදහස් දක්වන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1821728
 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
උබට නම් සීරියස් අමාරුවක් තියනවා කතොලික උන් එලකිරියේ කුනු හර්ප කියනව බලන්න. මොකක්ද සීන් එක කියපන්. දැන් දවස් ගානක ඉදන් ඇම දාගෙන බලගෙන ඉන්නව උබ චීවරෙයි ලොගුවයි ඇවිලෙනකන්.
 
  • Like
Reactions: SCBmedia

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබට නම් සීරියස් අමාරුවක් තියනවා කතොලික උන් එලකිරියේ කුනු හර්ප කියනව බලන්න. මොකක්ද සීන් එක කියපන්. දැන් දවස් ගානක ඉදන් ඇම දාගෙන බලගෙන ඉන්නව උබ චීවරෙයි ලොගුවයි ඇවිලෙනකන්.
    VIWASTHAWA EPA KIWUWANE MAHANAYAKA HIMIWARU EKATA KISTHIYAN AYAGE SAHAYA GANNA WENNA ONA ME YANA GEMAYANNE YAHAPALANAYAWENUWE WADIYAMA DAGALAPU MONA KENADA ADU KIYALA BALAPAN KENE HOYA GANNA PULUWAN WEYI ME TIKE WADIYA AWE NAHA E NISAA HOYANA BARI UNAA:lol:
     
    • Like
    Reactions: lpwicrama

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    VIWASTHAWA EPA KIWUWANE MAHANAYAKA HIMIWARU EKATA KISTHIYAN AYAGE SAHAYA GANNA WENNA ONA ME YANA GEMAYANNE YAHAPALANAYAWENUWE WADIYAMA DAGALAPU MONA KENADA ADU KIYALA BALAPAN KENE HOYA GANNA PULUWAN WEYI ME TIKE WADIYA AWE NAHA E NISAA HOYANA BARI UNAA:lol:
    මොකඛරි යටිකූට්ටු වැඩක් තමයි. මේ ආගම් ද්ක එක්කහු කරන්න කැ# ට්‍රයි එකක් දෙනවා මු?
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    I think faith and teaching are different in both religions. It's useless to explain a one by the other's beliefs. It won't tally. But The final outcome is good one will be rest in peace and the bad will suffer.

    If you could explain your prospective, wish you good luck.
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    බුදුදහමේ මාරයා වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇති රාග, ද්වේශ, මෝහ සිතිවිලිය.
    බ්‍රෝ ඇත්තටම ඉන්න වසවර්ති මාරයා (ප්‍රජාපති )ගැන නෙවේද සදහන් වෙන්නේ .ඔය 3 එකතුව මාර කියනවා කියලනම් දැන් නැ :eek:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    I think faith and teaching are different in both religions. It's useless to explain a one by the other's beliefs. It won't tally. Burt The final outcome is good one will be rest in peace and the bad will suffer.

    If you could explain your prospective, wish you good luck.

    අනේ නෝනා අපි ඉංගිරිස් දන්නෙ නැහැ නොවැ. බැයිද අපිට ඔක පොඩ්ඩක් පාදල දෙන්න.:sorry:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මේ මොකක්ද බන් මේ :eek::eek::eek:

    ක්‍රිස්තියානි වල එක දෙවියාන්වහන්සේ කෙනෙක් ගැනද කියලා තියෙන්නේ :rolleyes:

    මේ ත්‍රෙඩ් දාන
    drspresents
    කියන එකා මානසික ලෙඩෙක් ඔය වගේ එකෙක් අපේ ගෙවල් ලගත් ඉන්නවා පොත් කියවලා පොතේ දැනුම විතරක් තියෙනවා මූට ඊට අමතරව youtube දැනුම තියෙනවා

    ඌ ඒවගෙන් එක පාරක් අපිට comment දදා ඉද්දී ක්ෂණික ව රහත් උනා පස්සේ ඌ fail වෙලා රහත් භාවයෙන් මමයි පාත්පයින්ඩර් දෙන්න නැත්තම් මෙලහකට එළකිරියේ සේරම රහත් කරලා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බ්‍රෝ ඇත්තටම ඉන්න වසවර්ති මාරයා (ප්‍රජාපති )ගැන නෙවේද සදහන් වෙන්නේ .ඔය 3 එකතුව මාර කියනවා කියලනම් දැන් නැ :eek:
    උබ ත් දැන් මම වගේ මිත්‍ය්දෘස්ටියෙක් වෙන්නද හදන්නේ මාර්ගඵල ලාභියෙක් දෙයක් කියනකොට පිලිගනින් ප්‍රශ්න අහන්න යන්න එපා
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    මම නම් හිතන්නේ ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ කියන්නේ සක්‍ර දෙවියො වෙන්න ඕනේ. බයිබලේ කියන archangelලා 4 දෙනා කියන්නේ බුද්ධාගමේ එන සතර වරම් දෙවි වරු වෙන්න ඕනේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම නම් හිතන්නේ ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ කියන්නේ සක්‍ර දෙවියො වෙන්න ඕනේ. බයිබලේ කියන archangelලා 4 දෙනා කියන්නේ බුද්ධාගමේ එන සතර වරම් දෙවි වරු වෙන්න ඕනේ.

    උබ තවත් ප්‍රශ්නයක් උස්සගෙන ආවද
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ ත්‍රෙඩ් දාන
    drspresents
    කියන එකා මානසික ලෙඩෙක් ඔය වගේ එකෙක් අපේ ගෙවල් ලගත් ඉන්නවා පොත් කියවලා පොතේ දැනුම විතරක් තියෙනවා මූට ඊට අමතරව youtube දැනුම තියෙනවා

    ඌ ඒවගෙන් එක පාරක් අපිට comment දදා ඉද්දී ක්ෂණික ව රහත් උනා පස්සේ ඌ fail වෙලා රහත් භාවයෙන් මමයි පාත්පයින්ඩර් දෙන්න නැත්තම් මෙලහකට එළකිරියේ සේරම රහත් කරලා

    ඒවා දන්නේ නැ බන් මන් දන්නා ඩේ අනුව වැරදි දෙයක් තියනවනම් මන් අහනවා ,මේ දෙවිවරු ගැන එහෙම කතා වලට ආසම නැ වැඩක් ඇති දෙයක්ද හිටියා කියලා අපිට මොකටද !!කතා කරපංකෝ බුදු දහමේ හරය .නිවන කියන්නේ මොකක්ද ..නිවන් දකින මාර්ග මොනවද ,ඇයි අපි නිවන් දකින්නේ මේ ලෝකේ සැප නැද්ද ..ඕවා කතා කරපල්ලකෝ ..බුදු දහමේ කිවේ සක්විති රජ උනත් මාර්ග පල නැත්තන් 4 අපායට විවුර්තයි කියලා .ඉතින් මේ එහෙම විවුර්ත පිඋරිසක් ගැන කතා කර කර ඉන්නේ ඇයි :eek::eek:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම නම් හිතන්නේ ක්‍රිස්තියානි ආගමේ දෙවියන් වහන්සේ කියන්නේ සක්‍ර දෙවියො වෙන්න ඕනේ. බයිබලේ කියන archangelලා 4 දෙනා කියන්නේ බුද්ධාගමේ එන සතර වරම් දෙවි වරු වෙන්න ඕනේ.
    :eek::eek::eek::eek::confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    උබ තවත් ප්‍රශ්නයක් උස්සගෙන ආවද
    ආගම ලින්ක් කරන්න යන්නේ මොකටද ඔක්කොම එකතු කරලා එකක් හදන්නද යන්නේ ..:confused::confused:වැරදි දේවල් එකකින්වත් කියා දෙන්නේ නැනේ .එ ඔක්කොටම ගරිඋ කරපන් ..එකක හරි සතුතු මරන්න එපා හරි කියනවනම් ගරු කරන්න ඕන ..
    හින්දු ආගමේ බ්‍රහ්ම ලෝකෙට යන්න කියා දෙනවා එකට ආස අයට එ ආගම හොදයි .ක්‍රිස්තියානි දිවය ලෝකෙට යන්න .තම තමන්ගේ කැමැත්ත අනුව ආගම තොර ගත්තාම වැඩේ ඉවරනේ